Sunday , August 18 2019
Breaking News
Home / All / Money Heist [S03: E01] Sinhala Subtitles | නැවතත් සෙල්ලමට [සිංහල උපසිරැසි සමඟ]

Money Heist [S03: E01] Sinhala Subtitles | නැවතත් සෙල්ලමට [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.5/5. From 2 votes.
Please wait...

Money Heist [S03: E01] Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  8.6/10

Stars :   Úrsula Corberó, Itziar Ituño, Álvaro Morte

Language :  Serbian | English | Spanish | Russian

Director :  Álex Pina

ඔන්න ගොඩක් කට්ටිය ඉල්ලපු money heist එකේ season 3 ට සබ් එක අරන් මම ආවෙ. මුල් සීසන් දෙක බලපු අයනෙ මේක ගන්න එන්නෙ.ඒත් පොඩ්ඩක් කතාව කියන්නම්.මේක ස්පාඤ්ඤ tv series එකක්.පොලීසියෙන් කට්ටි පැන පැන ඉන්න වරෙන්තු තියෙන හොරු 8 දෙනෙක් ස්පාඤ්ඤයේ සල්ලි අච්චු ගහන පොට් එක ආක්‍රමණය කරල,සල්ලි හොරකන් කරනව නෙමෙයි කෙලින්ම අච්චු ගහල ගන්න හදන්නෙ.ඒ කියන්නෙ ඒකෙ සේවකයොය් බලන්න ආපු ලමයි සෙට් එකකුයි ප්‍රාණැ ඇපේට තියන් ඉන්නෙ.හැබැයි මේකෙ තනිකර ප්ලෑන් එක ගහන්නෙ මේ 8 දෙනා නෙමෙය්.වෙනම එලියෙ ඉන්න මහාචාර්ය තුමෙක්.පොර මේ කස්ටියව මාස 5ක් වෙනම ගෙදරක තියල සේරම උගන්නනවා.පොර තමා මෙතන මොලකාරය.හැමවෙලේම පොලීසියට වඩා ස්ටෙප් එකක් ඉස්සරහින් ඉන්නෙ.ඒගොල්ලො ගහන ගේම් එක තමයි මුල් සීසන් දෙකේ තියෙන්නෙ.පලවෙනි එපිය බැලුවොත් එක දිගට සීසන් සේරම බලන්න හිතෙන සීරීස් එකක් මේක.
අලුත්ම ගේම් එකක් මේකෙ තියෙන්නෙ.ගොඩක් අය ඉල්ලපු හින්ද තමයි මම හදන්න ගත්තෙ.

සිංහල උපසිරැසි slsubportal.blogspot.com වෙතිනි

Download Menu

 

 

>>  220MB 480p WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Money Heist [S03: E01] Sinhala Subtitles” Money.heist_.S03E01.zip – Downloaded 221 times – 18 KB

සිංහල උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය
චාමික විසිනි

slsubportal.blogspot.com

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitles | ‍රහස් පරීක්ෂකවරයා [සිංහල උපසිරැසි සමඟ]

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 4.5/5. From 2 votes. Please wait... Year :  2019 IMDB Rate :  8.7/10 Stars :   …

3 comments

  1. Thanks bro
    Good luck
    Bro the expanse tv series ekta sub dennako

  2. Ela bro tnz…..ikmanata ituru tike sub denna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *