Tuesday , July 14 2026
DON'T MISS

Where the Crawdads Sing (2022) Sinhala Subtitles | මඩ වගුරේ අභිරහස! [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Where the Crawdads Sing (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  7.1/10

Stars :  Daisy Edgar-Jones, Taylor John Smith, Harris Dickinson

Language :  English

Director :  Olivia Newman

Delia Owens විසින් 2018දී රචිත Where the Crawdads Sing නවකතාව ඇසුරෙන් 2022 ජූලී මාසයෙදි තිරගත වුනු චිත්‍රපටියක් තමා මේක. කතාවේ ප්‍රධාන චරිතය වෙන කායා ජීවත් වෙන්නේ ජලයෙන් වටවුණු, ගොඩක් සත්තුන්ට නවාතැන් දෙන කලපු, විල්ලු, ඔක් ගස් පිරුණු වනාන්තර වලින් සමන්විත, කිසිම මිනිස්වාසයක් අහලක නැති සුන්දර පරිසරයක. තමන්ගේ පවුලත් එක්ක තමන්ගේ කුඩා කාලය ගෙවන ඇයට පවුලේ ඇති වෙන ගැටලු නිසා තමන්ගේ අම්මා, සහෝදර සහෝදරියන් අහිමි වෙනවා. ඉතාමත් දර දඩු තමන්ගේ පියා එක්ක ජීවත් වෙන මේ පුංචි කායා මේ පරිසරයේදී ම තමන් තනිව ජීවත් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා.

ඉතින් කාලයක් යද්දී අහම්බෙන් වෙන පෙම් පටලැවිලි මැද්දෙන් සුන්දරව ජීවිතය ගෙවන මේ කායා අවසානයේ නවත වෙන්නේ මිනී මැරුමකට චෝදනා ලබමින් සිර ගත වෙමින්. ඉතින් එයාගේ ඉතිරි ජීවිතේ කොහොම වෙයිද, දිගටම හිරේ ඉදීද, නැත්නම් නිදහස් වෙයිද කියලා බලලාම දැන ගන්න.

IMDb පරිශීලකයන් 32 000ක මනාප වලින් 7.1/10 ක අගයක් මේ චිත්‍රපටිය මේ වෙද්දී ලබා ගෙන තියේ. Taylor Swiftගේ අලුත්ම ගීතයක් වුණු “Carolina” එළියට එන්නෙත් මේ චිත්‍රපටිය තුළින්මයි.

Download Menu

 

 

Usersdrive Links


1.0GB 720p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න


2.3GB 1080p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


1.0GB 720p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න


2.3GB 1080p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


1.0GB 720p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න


2.3GB 1080p PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *