Tuesday , April 30 2024
DON'T MISS

Shantaram (2022) [S01 : E01] Sinhala Subtitles | නිදහස සොයා බොම්බායට [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Year :  October 14, 2022

IMDB Rate :  8.0/10

Stars :  Charlie Hunnam, Antonia Desplat, Elektra Kilbey,Sujaya Dasgupta

Language :  English

Creator :  Justin Kurzel, Bharat Nalluri, Iain B. MacDonald

Apple + ඔක්තෝම්බර් 14 අලුතෙන්ම නිකුත් කරපු TV Series එකක් තමා Shantaram කියන්නේ. Black Bird TV Series එකත් එක්ක ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වුණ Apple +, 2003 දී Gregroy David Roberts රචිත Shantaram නවකතාව පාදක කරගමිනින් තමා මේ කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නේ

ඕස්ට්‍රේලියානු බැංකු මංකොල්ලකරුවෙක් වුණු, ඩේල් හිරෙන් පැන ගොස්, ව්‍යාජ ගමන් බලපත්‍ර හා අනන්‍යතාවක් එක්ක ඉන්දියාවේ බොම්බායට 1980 ගණන් වල පැමිණීමෙන්, පසුව ඇෆානිස්ථානයටත් , ඊට පස්සේ රැසියානු මාෆියාවටත් සම්බන්ධ වීම වෙනකන් ගලායන සංකීර්ණ කතා මාලාවක්. මේ වෙද්දී කතාවේ කොටස් 3ක් විතරක් නිකුත් කරලා තියෙන නිසා මමත් කතාව ගැන වැඩි විස්තරයක් කියන්න දන්නේ නෑ. සම්පූර්ණ කතා මාලාව කොටස් 12කින් සම්න්විත වෙනවා. ඉතිරි කොටස්වලින් කිසිපයක් ලබන 21 වනිදාට නිකුත් වෙනවා කියලා තමා ආරංචිය.

ඔයාලා Extraction බලලා තියේ නම් දන්නවා ඇති හොලිවුඩ්-බොලිවුඩ් මිශ්‍ර වුණු ඒ Vibe එක කොහොමද කියලා. කතාවේ ප්‍රධාන චරිතය රගපාන්නේ Charlie Hunnam. කතාව මේ වෙද්දී IMDb අගය 8.1ක් සහ ගූගල් පරිශීලකයන් 90%කගේ මනාප දිනාගෙන තියෙනවා. මේ කතා මාලාව Action , Crime & Adventure කියන Genre වලට අයත් වෙනවා.

කතාවේ ඉතුරු කොටස් 2කට උපසිරසිත් මේ සතියෙම දෙන්න උත්සහ කරන්නම්. එහෙනම් ඔයාලා පළවෙනි කොටස රසවිදින්න.

 

Check Also

Knuckles [S01 : E02] Sinhala Subtitles | වේඩ්ගේ වැඩකිඩ! [සිංහල උපසිරැසි සමඟ]

Year : April 26, 2024 (USA) IMDB Rate :  6.5/10 Stars :  Kid Cudi,Adam Pally,Ellie …

3 comments

  1. ගොඩාක් ස්තූතියි නදුන් .දිගටම දෙන්න

  2. Mcn Black Bird ekatath dennako ohomama .. Please

  3. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *