Friday , August 28 2026

A Korean Odyssey Episode:01 Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

A Korean Odyssey Episode:01 Sinhala Subtitles

Year :  2017

IMDB Rate :  8.4/10

Stars :  Seung-gi Lee, Seung-won Cha, Lee El

Language :  Korean

Director :  Park Hong-kyun,Kim Jung-hyun,Kim Byung-soo

ඔන්න ඉතින් අද අරන් ආවෙ 2017 දි රිලීස් උන පට්ටම පට්ට ලස්සන කොරියන් සීරීස් එකක්.. A Korean Odyssey කතා මාලාව කොරියාවේ ගොඩක් ජනප්‍රිය වුණ, අලුත්ම වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. මේක අයත් වෙන්නෙ Fantasy,Romantic Comedy,Horror ඝනයට. IMDB දර්ශකයේ 8.4 ක් වැනි ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. කොටස් 20කින් සමන්විත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2017 දෙසැම්බර් 23 සිට 2019 මාර්තු 4 වන කාලසීමාව තුලයි.

ඉතින් මම කතාව ගැන නම් හැදින්වීමක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.. ආදරය,ත්‍රාසය,භීතිය,කොමඩි හැම දෙයක්ම ඇතුලත් වන සුපිරිම කතාවක්.. ඉතින් හැමෝටම ආරාදනා කරනව දිගටම මේ කතාමාලාව නරඹන්න කියලා. යටින් තියෙන ට්‍රේලර් එකත් බලලම කතාව ඩවුන්ලෝඩ් කරගන්න.. (බැලුවොත් අනිවා ගන්න හිතෙයි) මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් පහතින් කමෙන්ට් කරන්න.. ඕනිම වෙලාවක උදව් කරන්න අපි සූදානම්.. එහෙනම් ඊලග කොටසින් හමුවෙනකන් හැමෝටම..

ජයවේවා..!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Atlas King (2026) Sinhala Subtitles | මංකොල්ලය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2026 (USA) IMBD : 4.5/10 Starring : Michael Bisping,Cuba Gooding Jr,George Finn Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *