Tuesday , August 4 2026

Bachchhan Paandey (2022) Sinhala Subtitles | යකාගෙ මැර කල්ලිය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Bachchhan Paandey (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  7.7/10

Stars :  Akshay Kumar, Prateik Babbar, Jacqueline Fernandez

Language :  Hindi

Director :  Farhad Samji

ඉතින් මේ චිත්‍රපටිය ගැන කිව්වොත්, 2014 නිකුත් උන Jigarthanda දමිල චිත්‍රපටියේ හින්දි ප්‍රතිනිර්මාණය තමයි Bachchhan Paandey කියන්නේ..Jigarthanda චිත්‍රපටියත් 2006 නිකුත් උන A Dirty Carnival කියන කොරියානු චිත්‍රපටිය අනුසාරයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ…ඉතින් කොහොම හරි Jigarthanda චිත්‍රපටිය මේ වෙද්දි භාෂා තුනකින් ප්‍රතිනිර්මාණය වෙලා තියෙනව….Jigarthanda නමින්ම කන්නඩ භාෂාවෙන් සහ Gaddalakonda Ganesh ලෙස තෙලෙගු භාෂාවෙන් සහ දැන් Bachchhan Paandey ලෙස හින්දි භාෂාවෙන්..

ඉතින් කතාව ගැන කිව්වොත් එහෙම,මයිරා දේව්කර් (Kriti Sanon) කියන්නේ අධ්‍යයක්ෂිකාවෙන් වෙන්න උත්සහ කරන කෙනෙක්,ඉතින් මෙයා දැනට වෙන අධ්‍යයක්ෂක කෙනෙක් ලග තමයි වැඩ කරන්නේ..ඉතින් ඒ අධ්‍යක්ෂක එක්ක ප්‍රශ්නයක් දාගෙන එතනින් අයින් වෙන මයිරා එයාගෙම කතාවකින් අධ්‍යක්ෂනයට පිවිසෙන්න තමයි උත්සහ කරන්නේ දැන්..ඉතින් මෙයා ඒකට තෝරගන්නේ එක්තරා ප්‍රදේශයක දරුණු මැරයෙක්ව…ඉතින් මේ මැරයගේ ජීවිත කතාව චිත්‍රපටියකට නගන්න විස්තර හොයාගන්න මයිරා බාග්වා කියන ප්‍රදේශයට…කෲර විදියට මිනිස්සු මරල දාන මේ මැරයගේ විස්තර හොයාගෙන,එයාගේ ජිවිත කතාව සිනමාවට ගේන්න මයිරාට පුලුවන් වෙයිද කියල දැනගන්න…අරගෙන බලන්නකෝ Bachchhan Paandey…

Download Menu

 

 

Usersdrive Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *