Sunday , April 14 2024
DON'T MISS

See [S02: E07] Sinhala Subtitles | රැජිණගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

See [S02: E07] Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.6/10

Stars :  Jason Momoa, Sylvia Hoeks, Hera Hilmar, Dave Bautista, Archie Madekwe, Yadira Guevara-Prip

Language :  English

Director :  Steven Knight

ඉතින් අද නම් පොඩ්ඩක් පරක්කු උනා මේක ගේද්දි මොකද උදේ ඉඳන් විභාගයක් තිබ්බා ඒක ඉවරකරද්දි 3යි වෙලාව, ඒ ඉවර කරපු ගමන් සබ් කරන්න අරන් ටස්ගාලා ගැහුවා, ඉතින් වැඩි කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

මේකෙදි වෙන්නේ කේන් රැජිනව තමන්ගෙ ධූරෙන් අයින්කරනවා එයා හිතපු නැති ආගන්තුකයෙක් එන නිසා, ඒත් එක්ක තව ට්‍රිවාන්ටියන්ලයි පායායි අතර යුද්ධය මේකෙදි ප්‍රකාශගත වෙලා යුද්ධයට යන්න සූදානම් වෙනව, ඒත් එක්ක තව තව දේවල් වෙනවා… ඔයාලම බලන්නකෝ ලබන සතියේ එන එපිය දුන්නම මගේ සබ් කිරිල්ල ටික කාලෙකට නවතිනවා… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

720p Links


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


330MB 720p PSA WEBRip All Links

1080p Links


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


760MB 1080p PSA WEBRip All Links

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “See [S02: E07] Sinhala Subtitles”

See-S02-E07.zip – Downloaded 6419 times – 20.92 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Inspector Rishi (2024) [Complete S01] Sinhala Subtitles | යක්ෂයින්ගේ තොරතුරු සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Year : March 29, 2024 (India) IMDB Rate :  7.2/10 Stars : Naveen Chandra, Sunaina …

11 comments

  1. Thanks mcho

  2. Thank you

  3. Elm kolla , thanks bro,sub Dena wede wagema padam weda tikath gemmn krhn

  4. Thank You Brother.
    All the Best ❤️

  5. Tnx machan ❤️vibage hodata ganna 💯

  6. thank you brother

  7. thanks machi

  8. Thank you very much Brother…🥰🥰🥰 Supiri wadak Machan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *