Year : 2020 –
Series IMDB Rate : 7.6/10
Stars : Laurence Rupp, Jeanne Goursaud, David Schütter
Language : German
Creators: : Andreas Heckmann, Arne Nolting, Jan Martin Scharf
ඉතින් අපි ඉස්සෙල්ලා කොටසේ දැක්කා ගොඩක් දේවල් ෆොල්ක්වින් පැනලා යනවා,
ඒවගේම ආර්මිනියොස්ට අභියෝගෙකට මුහුණ දෙන්න වෙනවා,ඉතින් අපි මේ කතාව
පැත්තට හැරෙමු……
ඉතින් මේකේ සෙජෙස්ටස් තමන්ගේ දුව තන්සෙල්ඩාව රෙයික් හැඩ්ගන්ට බන්ඳලා දෙන්න හදනවා ඒත් එක්කම එයාගේ පුංචි මල්ලිට එයාගේ අම්මා මරන්න හදනවා
එතකොට තන්සෙල්ඩා එයාවත් බේරගෙන ගිහින් එහෙන් පැනලා යනවා ඉතින් තව
කිව්වොත් ෆොල්ක්වින් මේකෙදි අහුවෙනවා ඉතින් ඒ කොහොමද එතකොට එයාට මොකද කරන්නේ ඒ මුකුත් මං දැන් කියන්නේ නැහැ ඉතින් මෙ එපිය බලලා ඔයාලට
රස විඳින්න කියලා කියනවා,ජය වේවා! සුබ දවසක්!!!
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Download “Barbarians (2020) [S01: E03] Sinhala Subtitles”
Barbarians-2020-S01-E03.zip – Downloaded 2800 times – 11.26 KBPlease notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්