Wednesday , February 22 2023
DON'T MISS

Barbarians (2020) [S01: E02] Sinhala Subtitles | පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Barbarians (2020) [S01: E02] Sinhala Subtitles

Year :  2020 –

Series IMDB Rate :  7.6/10

Stars :   Laurence Rupp, Jeanne Goursaud, David Schütter

Language :  German

Creators: :  Andreas Heckmann, Arne Nolting, Jan Martin Scharf


ඉතින් අපි කලින් එපියෙ දැක්කා ෆොල්ක්වින් රොමානුවන්ගේ සංකේතේ වන උකුස්සව
හොරකම් කරගෙන එනවා,ඉතින් තව අර්මිනියොස් කියන රෝමානුවෝ එයාගේ තාත්තවත් හම්බෙනවා,ඉතින් අපි මේ එපිය පැත්තට හැරෙමු…..
ඉතින් මේකේ ෆොල්ක්වින්ව හොයාගෙන රෝමානුවෝ එනවා ඒ සෙජෙස්ටස් ගිහින්
කේලම කිව්ව නිසා ඉතින් ඇවිල්ලා ෆොල්ක්වින් නැති නිසා පවුලේ අයට දරුණු දෙයක්
කරනවා ඒ මොකක්ද කියලා මං දැන් කියන්නේ නැහැ ඉතින් දැන් අපි බලමු
ෆොල්ක්වින් මේකෙදි අහුවෙයිද,කාටද ෆොල්ක්වින්ව අල්ලන්න භාරදෙන්නේ
මේ ඔක්කොම දැනගන්න කෙලින්ම මේ එපිය බලන්න ඉතින් සැමට ජය!!!
3න් වෙනි එපියෙන් හම්බෙමු!

Download Menu

 

 

>>  200MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Barbarians (2020) [S01: E02] Sinhala Subtitles”

Barbarians-2020-S01-E02.zip – Downloaded 2728 times – 9.27 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Stay Close (2021) [S01: E07] Sinhala Subtitles | ළඟින්ම සිටින්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : December 31, 2021 (UK) IMDB Rate :  6.9/10 Stars :  Richard Armitage,Poppy Gilbert,James …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *