Release date:October 14, 2022 (United Kingdom)
IMDB Rate : 7.0/10
Stars : Jack Griffo,Jack Dylan Grazer,Troy Baker
Language : English
Director : Matt Peters
ආයුබෝවන්! 🙏😋 ඔන්න හා හා පුරා කියලා අලු-අලුතෙන්ම රිලීස් වුන DCU අලුත්ම ඇනිමේෂන් මූවි එකක් අරගෙන ආවා. ඔව්, ඒ තමයි Batman and Superman Battle of the SUPER SONS! Animation/Action ගණයට අයත් මේ චිත්‍රපටය පැය 1යි විනාඩි 18ක වගේ කාල සීමාවකට සීමා වෙනවා. ඒවගේම IMDb අගයත් 7/10ක අගයක් තමයි ලබාගෙන තියෙන්නෙ. ඉතිං වෙනදා වගේම කතාව ගැන කොහෙත්ම නොකියා ඉන්න කියලා තීරණය කළා. මොකද මේකත් DCU ලගේ කලින් ආපු ඇනිමේෂන් චිත්‍රපට වගේම හොඳ අවසානයක් ලබාදීලා තියෙනවා. Superhero ලගේ තවත් පැතිකඩක කතාවක්. එහෙනම් මේ චිත්‍රපටයත් “First On Net” අරගෙන ආපු මම, සම්පූර්ණ චිත්‍රපටය ඔයාලට බලන්න භාර කරලා අදට මෙතනින් නවතිනවා. හැමෝටම ජය!
“තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු”
UserDrive Links
800MB 720p Bluray පිටපත මෙතැනින් ලබාගන්න
380MB 720p Bluray පිටපත මෙතැනින් ලබාගන්න
700MB 1080p Bluray පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p Bluray පිටපත මෙතැනින් ලබාගන්න
Racaty Links
800MB 720p Bluray පිටපත මෙතැනින් ලබාගන්න
380MB 720p Bluray පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p Bluray පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p Bluray පිටපත මෙතැනින් ලබාගන්න
Uptobox Links
800MB 720p Bluray පිටපත මෙතැනින් ලබාගන්න
350MB 720p Bluray පිටපත මෙතැනින් ලබාගන්න
600MB 1080p Bluray පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p Bluray පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at admin@piratelk.com
thanks brdh
Bro අලුතෙන් සුපිරිම films සෙට් එකක් තීනවා තාම මොන site එකකවත් Sub තාම කරල නැති ❤️
Accident man Hitmans Holiday 2022
Athena 2022
The Enforcer 2022
Significant Other 2022
Moloch 2022
Mr.Harrigan’s phone 2022
Sissy 2022
The roundup 2022
Blank 2022
මේ ටිකේ sub දැම්ම නම් සුපිරි මචන් බලන්න විදියක් නැතුව ඉන්නෙ bro❤️
Sub download karanna beni