Tuesday , August 4 2026

Bhale Bhale Magadivoy (2015) Sinhala Subtitles | ඔබ සිත්ගන්නා මිනිසෙක්! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Bhale Bhale Magadivoy (2015) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.7/10

Stars :  Nani, Lavanya Tripathi, Praveen

Language :  Telugu

Director :  Maruthi Dasari

අද ඔයාලට ගෙනාවෙ ගොඩක් අයට මගහැරුන සුපිරිම තෙලුගු ෆිල්ම් එකක්.

මේ ෆිල්ම් එකට Natural Star Nani හා Lavanya Tripathi ප්‍රදාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා, ඊට අමතරව තෙලුගු සිනමාවෙ ප්‍රවීණ නලු නිලියො රැසක් මේ සදහා සහභාගි වෙලා තියෙනෙවා. ෆිල්ම් එකේ නම තමා Bhale Bhale Magadivoi. මේ ෆිල්ම් එක 2015 දී තිරගත උන ෆිල්ම් එකක්,

කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු,

ලකී කියලා තරුණයෙක් ඉන්නවා මෙයාට හැම අමතක වෙන ලෙඩක් තියෙනෙවා. තමන් කරන වැඩේවත් හරියට කරන්නෑ වෙන දෙයක් කරනවා. ඉතින් මෙයා ඔහොම ඉන්නකොට කෙල්ලෙක්ට ආදරේ කරන්න පටන් ගන්නවා. මෙයාගෙ මේ ලෙඩේ ගැන කෙල්ලගෙ තාත්තා දැනගෙන හිටියත්, කෙල්ලගෙ තාත්තා දන්නෙ නෑ මෙයා එක්ක එයාගෙ දුව ආදරේ කරනවා කියලා, ලකීගෙයි කෙල්ලගෙයි ආදරේට කෙල්ලගෙ තාත්තා කැමත්ත දෙයිද. ලකී කොහොමද කෙල්ලගෙ තාත්තගෙ හිත දිනාගන්නෙ.
මේ දේවල් ටික බලාගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

Download Menu

 

 


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

කසුන් කවිදු විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *