Tuesday , July 14 2026
DON'T MISS

Old (2021) Sinhala Subtitles | අභිරහස් වෙරළ තීරය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Old (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.8/10

Stars :  Gael García Bernal, Vicky Krieps, Rufus Sewell

Language :  English

Director :  M. Night Shyamalan

ඉතින් ඔන්න ඔයාලට ගිය සතියේ ආපු ෆිලුමක් අරගෙනයි ආවේ, ඉතින් මේකේ HC HDRIP එක දෙන්නේ නැතුව WEB දෙන්නම කියලා හිතලා තමයි ගිය සතියේ දුන්නේ නැත්තේ, හැබැයි ඔයා HC එක නම් ඩවුන් කරලා තියෙන්නේ ඒකට සරිලන්න සබ් ෆයිල් එකත් දාලා තියෙන්නේ, ඉතින් නමින් මේක OLD (2021) වනවා… මේකේ IMDB අගය 5.8ක් වෙනවා,
ඒත් එක්ක මේක අයිතිවෙන්නේ Drama, Horror, Mystrey, Thriller යන ගණයන්වලටයි. ඒත් එක්ක මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ M.Night Shyamalan යන කෙනයි. මේකේ රංගනයෙන් දායක වෙන්නේ Gael Garcia Bernal, Vicky Krieps, Rufus Sewell, Alex Wolff, Abbey Lee ආදි නළු නිළියන්ය. ඒත් එක්ක ඉතින් මේක සුපිරියක්
කියන ගමන් මගෑරගන්න එපා කියන ගමන්… කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

මේකේ වෙන්නේ කැපා පවුල තමන්ලට නිවාඩු අවශ්‍ය නිසා රිසෝර්ට් එකකට යනවා, ඉතින් එහේ ටික
වෙලාවක් ඉද්දි මැනේජර් ඇවිල්ලා බීච් එකක් තියෙනවා නිවාඩු ගත කරන්න හොඳ තැනක් කියලා එක්කන් යනවා
තව වෙන පවුලක් එක්කම, ඉතින් එහෙට ගිහින් වැඩි වෙලා යන්න ගොඩාක් අමුතු අමුතු දේවල් වෙන්න පටන්ගන්නවා…
එහෙනම් ඔයාලම බලන්න… මං ස්පොයිල් කරන්නේ නැහැ… සුබ දවසක්!!! ජය වේවා!!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB 720p PSA WEBRip All links

Racaty Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *