Monday , August 3 2026

Bhool Bhulaiyaa (2007) Sinhala Subtitles | භූත සෙල්ලම් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Year :  2007

IMDB Rate :  7.4/10

Stars :  Akshay Kumar, Vidya Balan, Shiney Ahuja

Language :  Hindi

Director :  Priyadarshan

කොහොමද කට්ටිය සනීපෙන් එහෙම ඇති නේද,සුපුරුදු විදිහටම, කාලෙකට පස්සේ” අරන් ආවා “ගොඩ කාලකට කලින්” රිලීස් උන ඒත් හොඳ ආතල් ටිකක් තියෙන හොල්මන් චිත්‍රපටයක් ! හොල්මන් කිව්වාට හොල්මන් කියන්නමත් බැහැ,කොහොමහරි මේ චිත්‍රපටිය තමයි 2007 දී නිකුත් වුන “Bhool Bhulaiyaa 1″චිත්‍රපටය, ඇත්තටම මෙච්චර කාලෙකට පස්සේ මේකට සබක් හිතුවේ මේකේ දෙවෙනි චිත්‍රපටයට උපසිරැසි දෙන බලාපොරොත්තුවත් සමඟ.

වසර ගනනාවකට පෙර රාජ සබාවක සිදුවන සිදුවීමක්… මේ සිදුවීමෙන් තමයි මේ හැමදේම පටන් ගන්නේ! මන්ජුලිකා නම් නැට්ටුක්කාරියකට පැනි හලපු රජතුමා,ඇයගේ පෙම්වතා.. රාජකීය ගායකයා හැමෝගෙම ඉස්සරහා මරලා දානවා.ඊටපස්සේ මැයව හිරකරලා තියලා කසාදය ලේස්ති කරනවා.මේ අතර මන්ජුලිකා දිවිනසාගන්නවා සිවිලිමේ එල්ලිලා, ඒ සමඟම ඇය පොරොන්දුවෙලා තියෙනවා මේ රාජ්යේ කිසිම රජෙකුට රජකම් කරන්න දෙන්නේ නෑ කියලා. ඉතින් මේ රජ්යේ ඊලඟ රජා සිද්දාර්ත්..ඇමරිකාවෙ ඉඳලා එනවා තමුන්ගේ අලුත් හාමිනෙත් එක්ක,බූත ප්‍රේත දේවල් කිසි දෙයක්මොහු විශ්වාස කරන්නේ නැහැ, ඒවගේම මුගේ මාමට මූව වැඩිය අල්ලන්නෙත් නෑ මිනිහගේ හිතෙ තියෙන්නේ ඊලග රජා කොහොම හරි ආරක්ශා කරන්න ඕන කියලයි.

ඇමරිකාවෙ ඉඳන් ඇවිල්ලා පොර කියනවා මම ඕවා විශ්වාස කරන්නේ නැහැ මට මාලිගාවෙම ඉන්න ඕන, ඒකයි අපි ඒක රෙපෙයාර් කෙරෙව්වෙත් කියලා.ඉන් පස්සේ මොකක් වේවිද කියලා ආරාදනා කරනවා නරඹන්නට,Bhool Bhulaiyaa 1. දෙවන චිත්‍රපටයේ උපසිරැසියත් සමඟ නැවත හමුවෙමු.

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *