Year : 2021
IMDB Rate : 7.3/10
Stars : Scarlett Johansson, Florence Pugh, David Harbour
Language : English
Director : Cate Shortland
ඉතින් අද නම් ෆිල්ම් එක අරන් එන්න චුට්ටක් පරක්කු උනා, මම මේක හවස 7ට ඔයාලට දෙන්න හිතන් හිටියේ. 6 වෙද්දි මම ලයින් 1100ක් ඉවර කරල තිබ්බේ. ඉතින් එක පාරටම කරන්ට් එක ගිහින් ආපහු කරන්ට් එක එනකොට රෑ 11යි. දුක තමා.. අවුලක් නෑ අපි ෆිල්ම් එක ගැන බලමු එහෙනම්.. මේක තමයි Spider-Man: Far From Home එකට පස්සෙ එන පළවෙනි Marvel ෆිල්ම් එක. ඒ වගේම Marvel phace 4 එකේ පළවෙනි ෆිල්ම් එක.. මේ ෆිල්ම් එක අද සීමිත දර්ෂනවාර වලදී පහසුවෙන්ම F9 සහ QUiet Place 2 අභිබවමින් අ.ඩො මිලියන 13.2ක ආදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට Ratings 13000කට අදික ප්‍රමාණයක් අරගෙන IMDB දර්ශකයේ 7.3ක අගයකුත් ගන්න පුලුවන්කම ලැබිල තියෙනවා. ඒ වගේම මාවල් එ=කේ කලින් දකින්නට නොලැබුණු රංගන ශිල්පීන් රැසකුත් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.. ඒ අය Scarlett Johansson, Florence Pugh, Rachel Weisz, David Harbour සහ තවත් ජනප්‍රිය රංගන ශිල්පීන් කිහිපදෙනෙක් වෙනවා.
ඉතින් අනිවාරෙන්ම මතක් කරන්න ඕනි මේ ෆිල්ම් එකේ ටයිම්ලයින් එක මේක Endgame එකට කලින් සිද්දවෙච්ච දෙයක්, මොකද Endgame එකේදි නතාෂා (බ්ලැක් විඩෝ) මැරෙනවනෙ. ඉතින් මේක වෙන්න පුලුවන් අපිට නතාශව බලාගන්න ලැබෙන අන්තිම චිත්‍රපටය, බලමු ඉතින් ඒක හරියටම කියන්න බෑ.. කතාව ගැන කතා කරොත්, මේකෙ කතාව ගැන මුකුත් නොකිය ඉන්නම් 😁
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles