Wednesday , June 24 2026
DON'T MISS

Meander (2020) Sinhala Subtitles | උමඟක සිරවී [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Meander (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  5.8/10

Stars :  Gaia Weiss, Peter Franzén, Romane Libert

Language :  French

Director :  Mathieu Turi

ඉතින් ඔන්න අද අරන් ආවා තව ෆිලුමක්, නමින් මේක Meander 2021 වනවා. ඉතින් මේක අයිතිවෙන්නේ Horror, Mystrey, Thriller, Drama
යන ගණයන්වලට. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mathieu Turi යන කෙනයි. ෆිලුම පැයයි විනාඩි 30යි තියෙන්නේ. මේකට රංගනයෙන් දායක වෙන්නෙ Gaia Weiss, Peter Franzén, Romane Libert, Frédéric Franchitti යන අයයි. ඉතින් හොඳ ෆිලුමක් ඔයාලත් අරන් බලන්න කියනවා…. කොමෙන්ටුවක් දෙන්න ඈ…… කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

ලිසා කියන්න කොහෙවත් නැති තැනක අතරමංවෙලා ඉන්න කෙනෙක්, එයා පාරේ වැතිරිලා ඉද්දි වාහනයක්
එනවා දකිනවා, ඒ වාහනෙන් මෙයාව කොහෙටහරි බස්සනම් කියද්දි, වාහනේ රේිඩියෝවේ යන දේකින් මෙයාට
අකරතැබ්බෙක්ට මූණ දෙන්න වෙනවා… ඉතින් එවලේ සිහිය නැතිවෙලා නැගිටිද්දි ඉන්නේ මාරක උගුල් පිරිච්ච
ටියුබ් එකක් අස්සේ…. දැන් මොකද කරන්නේ? මෙයාට පැනගන්න පුළුවන් වෙයිද? මොකක්ද මෙයාට අකරතැබ්බෙට
මූණ දෙන්න හේතුව? ඔයාලම බලලා තීරණේ කරන්න…. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Meander (2020) Sinhala Subtitles” Meander-2020.zip – Downloaded 1316 times – 7.68 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Deep Water (2026) Sinhala Subtitles | සාගරයට කඩා වැටුන ගුවන් යානාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (USA) IMBD: 5.5/10 Starring: Aaron Eckhart,Kelly Gale,Ben Kingsley Director : Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *