Year : 2021
IMDB Rate : 6.2/10
Stars : Peri Baumeister, Carl Anton Koch, Alexander Scheer
Language : English
Director : Peter Thorwarth
ඉතින් ඔන්න අදත් ඊයෙ නිකුත් වෙච්ච සුපිරියක් තමා අරන් ආවේ, ඉතින් නමින් මේක Red Blood Sky (2021) වනවා. ඉතින් IMDB අගය 6.2ක් වෙනවා, මේක වැම්පයර්ලගේ කතාවක් ඉතින් අනිවා බලන්න සුපිරියක් තමයි, තව මේක Netflix හරහා තමයි නිකුත් කරේ, ජර්මන් සහ ඉංග්‍රීසි දෙකම සන්නද්ධ වුණු කතාවක්, ඉතින් අධ්‍යක්ෂකවරයා වෙන්නේ Peter Thorwarth යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නේ Peri Baumeister, Carl Anton Koch, Alexander Scheer, Kais Setti, Gordon Brown යන අයයි. ඉතින් කොමෙන්ටුවක් දෙන්න කියන ගමන්…. කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
ඉතින් මේකේ අම්මයි පුතයි ෆ්ලයිට් එකකට නගිනවා රෑවෙලා තියෙන පැත්තකට යන්න, ඉතින් ඒ ප්ලේන් එකේම හයිජැකර්ස්ලා වගයක් ඉන්නවා, එයාලගේ අරමුණ මොකක්ද කියලා මං කියන්නැහැ, හැබැයි මේ අම්මා වැම්පයර් කෙනෙක් ඉතින් දැන් මොනවා වෙයිද? හයිජැකර්ලාද බේරෙන්නේ? වැම්පයර්ද? මං මෙහෙම පුංචියට දෙන්නේ මොකෝ කතාව කිව්වොත් රසය එහෙම් පිටින්ම නැතිවෙන නිසා…. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p PSA WEBRip All links
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Supirii Komloo…Thank U So Much👌
Thanks Bomka Sub ekata…🔥
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Fatta bn …..
Well done bro goodluck..!!
machan , PIG (2021) sub eka hadannakoo, Nicholas cage inne . Imdb 7+