Monday , May 19 2025
DON'T MISS

Bloody Mary (2022) Sinhala Subtitles | නරක මේරි [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Bloody Mary (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  6.0/10

Stars :  Ajay, Brahmaji, Rajkumar Kasireddy

Language :  Telugu

Director :  Chandoo Mondeti

මේරි කියන්නේ අනාථ ගැහැණූ ළමයෙක්. එයාට තව පිරිමි යාළුවො දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නටත් ආබාධ දෙකක් තියෙනවා. ඉතිං මේ තුන් දෙනා කුඩා කල සිටම එකටම තමයි හැදී වැඩෙන්නෙ. ඒ වගේම මේ තුන් දෙනාට වෙන වෙනම හීන තුනක් තියෙනවා. මේ හීන හැබෑ කරගන්න දුවමින් සිටින මේ තුන් දෙනාගෙ ජීවිත එකපාරටම උඩු යටිකුරු වෙන්නේ යම් ඝාතණයක් නිසයි. ඉතිං එම ඝාතණයට මේ තුන් දෙනා හිර වෙනවා. ඉතිං මේ ඝාතණය පොළිසියේ සී.අයි සම්බන්ධව සිද්ධවෙන දෙයක් නිසා.. මොවුන්ව හොදටම හිරවෙනවා.. ඒ අතරෙ මොවුන් ශේකර් බාබු නම් අයෙක්ගෙන් උදව් ඉල්ලා යනවා.. එතැන් සිට කථාව කොහොම වෙයිද, මෙයාලට බේරෙන්න පුළුවන් වෙයිද කියලා ඔයාලම බලන්න.

Check Also

Striking Rescue (2025) Sinhala Subtitles | පළිගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2025 IMDB Rate :  5.6/10 Starring:  Chen Duo-Y,iJunjia Hong,Tony Jaa Language : chinese Director …

One comment

  1. Web Page Admin සහ Subtitles ලබා දුන් සැමට ස්තූතියි. බොහොම ස්තූතියි සහෝ. තවත් ලස්සන චිත‍රපටියක් එනකම් බලන් ඉන්න වෝ.
    ආදරේ Bro’s
    ආදරේ Web page

Leave a Reply

Your email address will not be published. Required fields are marked *