Wednesday , August 26 2026

Bodies Bodies Bodies (2022) Sinhala Subtitles | මරණින් කෙළවර වුනු සෙල්ලම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Year :  2022

IMDB Rate :  6.6/10

Stars :  Amandla Stenberg, Maria Bakalova, Rachel Sennott

Language :  English

Director :  Halina Reijn

ආයුබෝවන්! ඔන්න මං අද ඔයාලට අරගෙන එන්නෙ අලුතින්ම රිලීස් වුනු Bodies Bodies Bodies 2022 චිත්‍රපටය. Horror ගණයට අයත් මේ චිත්‍රපටය පැය 1යි විනාඩි 35ක් පුරාවට දිවයන මේ චිත්‍රපටය, IMDb අගය 6.6/10 ක අගයක්ද Rotten Tomatoes අගය 85% අගයක් වගේම ගූගල් පරිශීලක 76% ක අගයකුත් ලබාගෙන තියෙනවා.

Release date: August 5, 2022 (USA)
Director: Halina Reijn
Box office: 12.1 million USD
Screenplay: Sarah DeLappe, Chloe Okuno, Kristen Roupenian, Joshua Sharp, Aaron Jackson
Art director: Luke Green
Distributed by: A24, Sony Pictures Entertainment Motion Picture Group, Stage 6 Films

ෆිල්ම් එක මං විස්තර කරන්න යන්නෙ නෑ. මොකද එහෙම උනාම තියෙන රසාස්වාදය නැති වෙන හින්දා. ඉතිං මේක හොඳට අත්විඳින්න පුලුවන් ෆිල්ම් එකක් කියලත් කියන්න පුලුවන්. ෆිල්ම් එක ඔයාලට බලන්න භාර කරලා මං එහෙනම් මෙතනින් නවතිනවා.

” තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. ”

Check Also

Atlas King (2026) Sinhala Subtitles | මංකොල්ලය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2026 (USA) IMBD : 4.5/10 Starring : Michael Bisping,Cuba Gooding Jr,George Finn Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *