Tuesday , July 14 2026
DON'T MISS

Ghoster (2022) Sinhala Subtitles | අවසන් උරුමක්කරු! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Ghoster (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  4.4/10

Stars :  Sophie Proctor, J.R. Brown, Josh Escayg

Language :  English

Director :  Ryan Bellgardt

ආයුබෝවන්! හැමෝටම. ඔන්න ඉතිං පොරොන්දු වුනා වගේම තවත් උපසිරැසියක් අරගෙනම තමයි මං ආවේ. අද මං අරගෙන ආවේ ළමා කතාවක්. හැබැයි හොල්මන් එකක්. 🤭🤭 හොල්මන් කිව්ව පලියට දැන් මේ පොඩි ළමයි ටික බය වෙන්න ඕන නෑ. ඔයාලා කැස්පර් කාටූන් එක බලලා තියෙනව නම්… අන්න ඒ වගේ කියලා හිතාගන්නකෝ. කැස්පර් බලලා නැත්තම් ඒකත් බලන්න. මොකද ඒක ලස්සන කාටූන් එකක්. ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ. ඉතිං මේ චිත්‍රපටයට 4.4/10 අගයක් තමයි හිමිවෙලා තියෙන්නෙ.

Director: Ryan Bellgardt
Writers: •Nick Pollack(screenplay)
• Jerome Reygner-Kalfon • Sebastien Semon

Cast එක විදිහට:
• Sophie Proctor
• J. R. Brown
• Josh Escayg

ඉතිං පරාම්පරා ගත මන්දිරයකට හිමිකම් කියන පුංචි ගැහැණු ළමයෙක් හා එහි අවසන් උරුමක්කාරයා වගේම මන්දිරේ අයිති කරගන්නා හදන තුන්වන පාර්ශවයක් ගැන වටා ගෙතුනු ලස්සන ළමා කතාවක්. ඉතිං මේ චිත්‍රපටය ගැන වැඩි විස්තරයක් නොකරම ඔයාලට බලන්න ආරාධනා කරලා මං මෙතනින් නවතිනවා. අදට ගිහින් එන්නම්.

” තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.”

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *