Year : 2011
Series IMDB Rate : 6.5/10
Stars : Joseph Fiennes, Jamie Campbell Bower, Tamsin Egerton
Language : English
Director : Chris Chibnall, Michael Hirst
ඔන්න හැමෝටම එහෙනම් ආයුබෝවන් කියල මම පටන් ගන්නව, අපේ පයිරේට් එකේ ඇඩ්මින් මේ සබ් එක කරන්න කියල ඉල්ලපු නිසා මම මේක කරන්න ගත්තෙ,ඒ වගේම මේක මගෙ දෙවෙනි සබ් එක.මේ සබ් එකේ මොනා හරි අඩුපාඩුවක් තියෙනවනම් කමෙන්ට් එකක් දාල කියන්න. ඒ වගේම අඩුපාඩු තියෙනවනම් මම දහස් වරක් සමව ඉල්ලනව!එහෙනම් ආයෙ මේ කතා පෙලේ ඉතුරු සබ් වලින් හම්බ වෙමු.
හැමෝටම ජය වේවා!!!
Download Episode 05 480p HDTV - Google Drive
Download Episode 05 720p HDTV - Google Drive
මෙම උපසිරැසි HDTV පිටපත් සඳහා ලබා දි ඇත
– ප්‍රභාත් ගීතාංජන –
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
මේ කතාවටත් සබ් දෙන එක නවත්තල කියල හිතුවෙ 😊 බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. දිගටම සබ් දෙන්න එක සීසන් එකයිනෙ මේකෙ තියෙන්නෙත් 😊😊
ජය වේවා.!
තෑන්ක්ස් සහෝ පුළුවන් නම් batwoman එකටත් සබ් දෙන්න
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sub eka patta machan digatama karapn
niyami bro