Year : 2021
IMDB Rate : 7.8/10
Stars : Anand Alkunte, Krishna Singh Bisht, Pawan Chopra
Language : Hindi
Director : Rishab Seth
හැමෝටම අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..Amol Parashar, Smriti Kalra ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය 2021 නොවැම්බර් 19 තමයි අන්තර්ජාලයට නිකුත් උනේ..කොමඩි ඝනයට අයත්වෙන මේ චිත්‍රපටිය තමයි Cash..
මේ කතාව පටන් ගන්නේ ඉන්දියාවේ 500, 1000 නෝට්ටු තහනම් කරාට පස්සේ තමයි,අර්නාම් ගුලාටි කියන්නේ තමන්ගෙම උත්සහයෙන් ව්‍යාපාරයක් කරගෙන දියුණු වෙන්න උත්සහ කරන කෙනෙක්,මෙයා රස්සාවක් කරන්න කැමතිම නෑ…ඒ උනාට මෙයා පටන් ගන්න මොනම ව්‍යාපාරයක් උනත් එකෙන්ම බංකොලොත් වෙනවා,එහෙම අසාර්ථක වෙලා ඉන්න මෙයාට ඉන්දියාවේ 500, 1000 නෝට්ටු තහනමත් එක්ක අලුත් ව්‍යාපාර අදහසක් එනවා..ඒ මොකක්ද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Cash..
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.7GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.7GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.7GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]