Year : 2021
IMDB Rate : 5.8/10
Stars : Tom Holland, Daisy Ridley, Demián Bichir
Language : English
Director : Doug Liman
ඉතින් ඔයාලට අද දහවල් එළියට දැම්ම ෆිලුම අරන් ආවා, ඉතින් පුළුවන් ඉක්මනින් ගෙනාවා, ඉතින් මේක නමින් Chaos Walking (2021) වනවා. මේක නිකුත් වුනේ මාර්තු 5 වන දිනයි ඊටපස්සේ සිනමාශාලාවල එහෙම දුවලා දැන් අද ඩිජිටල් මාධ්‍ය ඔස්සේ අපිට මේක හම්බුණා, ඉතින් මුලින්ම කියන්න ඕනේ කොමෙන්ටුවක් දෙන්න නැත්නම් මම සබ් වැඩේ නවත්තනවා මොකද පොඩි හේතුවක් නිසා, ඉතින් මේකේ IMDB අගය 5.8 වනවා.මේක අයිතිවෙන්නෙ Adventure, Sci-Fi යන ගණයන් වලටයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Doug Liman යන කෙනයි. මේකේ රංගනයෙන් දායක වෙන්නේ Tom Holland (කවුරුත් දන්න කෙනෙක්), Daisy Ridley, Demián Bichir, David Oyelowo, Kurt Sutter යන ආදි සුපිරි නළු නිළි පිරිස්. ඉතින් පටස්ගාලා මම විස්තරේකුත් කියන්නම්….
මේකේ අලුත් ලෝකය කියන්නේ වෙනම්ම ලෝකයක් එකේ ජනාවාසයක් ඉන්නවා, ඉතින් ඒකේ ඉන්න අය හිතින් හිතන දේ එළියට ඇහෙනවා, ඒ කියන්නේ කාටහරි බැන්නත් හිතින් ඒක හැමෝටම ඇහෙනවා, ඉතින් ඔහොම යද්දි ටොඩ් ඉන්නෙත් මේ ලෝකේ, දවසක් එකපාරටම යානයක් කඩන් වැටෙනවා එකේ ඉන්නේ වයෝලා කියන කෙනා ඒ කියන්නේ පෘථිවි මිනිස්සු ඉතින් මෙයාලා හිතනවා මෙයාලා ආවේ එයාලට මොකක්හරි කරදරයක් කරන්න කියල, ඉතින් ඔහොම යද්දි ලොකු ලොකු සිද්ධි ගොඩක් වෙනවා, ඒවගේම මේ කතාව ගැන ලොකු හැඳින්වීමක් කරොත් ඇත්තටම වැඩක් නැහැ මොකද මේක ටිකක් අමුතු කතාවක් නිසා… ඒක නිසා මම මෙතනින් සමුගන්නවා…. එහෙනම් ජය වේවා!!! සුබ දවසක්!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!
750MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
750MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Sub Ekata Thanks Bro!
Thnx brother
Supiri Bro 🥳❤ Thnx ❤ sub dena eka ntr krnn ep bro oya wtri wtuna gmnma denneth. Jy wewa hdt wd tk krgnn Bs.
සබ් කරන එක නතර කරන්න එපා සහෝ!
පුළුවන් නම් The Irregulars එකට සබ් ගේන්න
Thnx brot…
Film එකක් Release උන ගමන් හොයාගෙන එන්නෙ සබ් piratelk එකට තාමා. මෙකට තැන්ක්ස්. හෙට the falcon and the winter soldier epi 3 එකත් ඉක්මනින් බලාපොරොත්තුවෙන් ඉන්නව. ස්තූති
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
adoo bn ube sub hodai nawaththanna epa bn ade
Thank you mcn
ela ela”;/
Hi mcn, Irregulars tv series ekata kauruth sub daala naha. puluwannan krpng elama series ekak
mekatath thanks
sub ekata thank yaluwa
Good job brother 👌
elama supiri wadak bro
එලම බ්‍රෝ , දිගටම සබ් ඕනේ 🖤
එලම බ්‍රෝ දිගටම සබ් ඕනේ 🖤
Thanks bokka wena mahansiyata.keep it up!BRO.
Ekenma thanks kolla sub ekata..ekata newei uba dena sub hema ekakatama. 👍👍👍
Digatama sub oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee….
thamks bro..oya aran ena godak films hodai matanam