Monday , August 3 2026

Threesome (2021-) [S01: E01] Sinhala Subtitles | ත්‍රීසම් [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Threesome (2021-) [S01: E01] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  7.1/10

Stars :  Matilda Källström, Simon Lööf, Lucien Laviscount

Language :  Swedish | English

Director :  Lisa Linnertorp(head writer)

ඉතින් කට්ටිය ඔන්න තව සීරිස් එකක් ගේන්න පටන්ගත්තා.. ඉතින් මේකෙ නමින්ම තේරෙනවනේ මේක 18+ එකක් කියලා… ඉතින් නමින් මේක Threesome (2021) වනවා. ඉතින් මේකේ IMDB අගය 7.1ක් වෙනවා. මේක අයිතිවෙන්නේ Love, Drama යන ගණයන්වලටයි. ඉතින් ඒත් එක්ක අධ්‍යක්ෂකවරයා වෙන්නේ Lisa Linnertorp යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නේ Matilda Kallstrom, Simon Loof, Lucien Laviscount, Kitt Walker, Alma Jodorowsky යන ආදි නළු නිළියන්ය. ඉතින් ඒත් එක්ක SEE එකට ආපු කමෙන්ට් දැකලා මට සතුටුයි එ නිසා ඉක්මනින් ඒකේ එපි ටිකත් ලැබෙයි… එහෙනම් මේකට කොමෙන්ටුවක් දෙන්න කියාගෙන… කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

ඉතින් මෙකෙදි වෙන්නෙ ඩේවිඩ් සහ සිරි යන ජෝඩුවට, යාළුවෙක් හම්බෙනවා කැමිලා කියලා ඉතින් එයාව හම්බෙන්නේ බාර් එකකදි, ඉතින් එයත් එක්ක පොඩි කතා බහක් යන එක තමයි මේකෙ වෙන්නේ… පොඩි කිව්වට ටිකක් ලොකු එකක් තේරෙනවා ඇතිනේ… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *