Monday , July 13 2026
DON'T MISS

Chapelwaite (2021-) [S01: E04] Sinhala Subtitles | අභිරහසක් හෙළිවෙයි! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Chapelwaite (2021-) [S01: E04] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  7.5/10

Stars :  Adrien Brody, Emily Hampshire, Jennifer Ens

Language :  English

Director :  Jason Filardi, Peter Filardi

අද කොටස බලද්දි නම් හිරිගඩුත් පිපුණා, මේක බලද්දි මට මතක් උනේ ෂර්ලොක් හෝම්ස්ගේ රහස් පරීක්ෂණ.. මුළු කතාවම වෙනස්ම පැත්තකට අරගෙන යනවා අද සිද්ද වෙන දෙයින්. ඉතින් තවත් මේක බෝරින් ඩ්‍රාමා එකක් කියල කියන්න නම් ඔට්ටු නෑ එහෙනම් පට්ටම ස්ටෝරියක් වෙන්නයි යන්නෙ මේක, තවම මේක ගොඩක් අලුත් නිසා වැඩිය මිනිස්සු අතරට ගිහින් නෑ මේ කතාව, ඒත් මට හිතෙනවා තව ටික කාලෙකින් මේක ගොඩක් ජනප්‍රිය, හැමෝම ආස කරන සීරිස් එකක් වෙයි කියලා..

ඉතින් වැඩි කතා ඕනි නෑ ඔයාලට මතක ඇතිනෙ කලින් එපිසෝඩ් එකේ කැප්ටන්ටත් එයාගෙ පවුලෙ අයට හැදෙන අමුතු ලෙඩේ (පණුවො පේන) ලෙඩේ පොඩ්ඩ පොඩ්ඩ උත්සන්න වෙනවා.. ඉතින් තව පොඩ්ඩෙන් මේක නිසා කැප්ටන්ගෙ දරුවෙකුත් එයාගෙ අතින්ම නැති වෙන්න යනවා.. ස්ටීවන් බූන්ගෙ සොහොනෙ ඔහුගෙ සිරුර තිබුණෙ නැති නිසා ස්ටීවන් බූන් ජීවතුන් අතර කියලා සැකපිට කැප්ටන් එයාව හොයන්න පටන්ගන්නවා.. ඉතින් අපි බලමු කැප්ටන් මේ අභිරහස ලෙහන්න කොහොමද කියලා.. ජයවේවා!

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *