Thursday , October 8 2026
DON'T MISS

Y: The Last Man (2021-) [S01: E03] Sinhala Subtitles | ජෙනිෆර්ගේ රහස [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Y: The Last Man (2021-) [S01: E03] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  6.5/10

Stars :  Diane Lane, Ashley Romans, Ben Schnetzer

Language :  English

Director :  Louise Friedberg

එහෙනම් යාලුවනේ පොරොන්දු වෙච්චි විදිහටම තුන්වෙනි කොටසත් අරගෙන ආවා..මේක ඉක්මනට දෙන්න ඕනේ නිසා ඔන්න ඊයේ රෑ නිදා ගන්නෙත් නැතුව සබ් එක ඉවර කළා..ඔන්න එහෙනම් released කරපු කොටස් තුනටම සබ් දීලා ඉවරයි..ඉතුරු කොටස එන්න තව දවස් තුනක් විතර යයි..ඒකත් ආපු ගමන් දෙන්නම්..මේකේ අනිත් කොටස් ටික එනකල් mumbai diaries එකේ ඉතුරු කොටස් ටික දෙන්නම්..තව භාගෙට කරපු ෆිල්ම් එකකුත් තියෙනවා..පුලුවන් ඉක්මනට ඒකත් දෙන්නම්..එහෙනම් හැමෝටම බුදු සරණයි..පුලුවන්නම් comment එකක් දාගෙන යන්න..එතකොට මේ වැඩේ ආසාවෙන් කරන්න පුලුවන්..

Check Also

Insidious: Out of the Further (2026) Sinhala Subtitles | “මළවුන්ගේ ලෝකය සැබෑ ලොවට ගෙන ආ කාන්තාව..” [සිංහල උපසිරැසි සමඟ]

Year : August 21, 2026 (United Kingdom) IMBD : 6.2/10 Starring : Amelia Eve, Island Austin, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *