Cherry (2021) Sinhala Subtitles
Year : 2021
IMDB Rate : 5.7/10
Stars : Tom Holland, Ciara Bravo, Jack Reynor
Language : English
Director : Anthony Russo, Joe Russo
Cherry (2021) Sinhala Subtitles
ඉතින් ඔන්න ඔයාලට අද උදේ අදම නිකුත් වෙච්ච Teddy (2021) ෆිලුම ගෙනාවා, එතකොට දැන් රෑ මේ දවල් නිකුත් වෙච්ච සුපිරිම ෆිලුමක් ගෙනාවා, ඉතින් නම තමයි Cherry (2021). ඉතින් මේක Apple Tv හරහා තමයි ස්ට්‍රීම් කරේ, ඒවගේම මේකේ IMDB අගය 5.7 ක් වෙනවා, ඉදිරියෙදි අනිවාරෙන් තව වැඩිවෙනවා, තව මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Anthony Russo සහ Joe Russo යන දෙදෙනයි. මේක අයිතිවෙන්නේ Crime, War, Thriller, Drama යන ගණයන්වලටයි. ඉතින් මේ Cherry ෆිල්ම් එක 2018 දී Nico Walker ලියපු Cherry නවකතාව පදනම් කරගෙන කරපු ෆිලුමක්. ඉතින් මේකේ රංගනයෙන් දායක වෙන්නේ ඔයාලා කවුරුත් දන්න අලුත් ස්පයිඩර් මෑන් Tom Holland සමඟ Ciara Bravo, Jack Reynor, Michael Rispoli, Jeff Wahlberg යන නළු නිළියන්ය. ඒවගේම මේක 18+ වැඩි අයට ගොඩක් සුදුසුයි කියලා කියන්නේ…. තව දෙයක් කියන්න ඕනේ ඔයාලට මම මෙච්චර මහන්සිවෙලත් පොඩි කමෙන්ට් එකක් දාන්න බැරි නම් මට සබ් කරන එක එපා වෙයි මොකද එක දවසින් ෆිල්ම් දෙකක සබ් කරනවයි කියලා ලේසි පහසු වැඩක් නෙමෙයි ඒකත් ගොඩක් වැඩ අස්සේ, ඒක නිසා කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා කියනවා… එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
ඉතින් මේකේ යන්නේ චෙරී කියන කෙනාගේ ජීවිත කතාවයි, මෙයාගේ කොලේජ් කාලේ සිට මෙයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා වෙන සිදුවීම් වෙනකන් මුළු කතාවම තියෙනවා, ඇත්තටම කතාව නම් ලස්සනයි. මේ චෙරී ගොඩක් මත්ද්‍රව්‍ය භාවිත කරන කෙනෙක් ඒකත් තමන්ගේ යාළුවෝ එක්කත් භාවිතා කරනවා, ඒවගේම ඔහොම යද්දි මෙයත් එක්ක කෙල්ලෙක් යාළු වෙනවා, ඉතින් ඒ කෙල්ල කරන පොඩි දෙයක් නිසා මෙයා හමුදාවට යනවා ඊටපස්සේ ලොකුම ලොකු කතාවක් තියෙනවා මෙයා ගැන… ඉතින් මට මේ ෆිලුම ගැන නම් වැඩිය කියන්න බැහැ මොකද කිව්වොත් මේකෙන් ඇති වැඩක් නැහැ…. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!
Cherry (2021) Sinhala Subtitles
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!
Mega Links
Google Drive Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Cherry (2021) Sinhala Subtitles
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Cherry (2021) Sinhala Subtitles
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

