Teddy (2021) Sinhala Subtitles
Year : 2021
IMDB Rate : 8.8/10
Stars : Sakshi Agarwal, Arya, Sayyeshaa Saigal
Language : Tamil
Director : Shakti Soundar Rajan
Teddy (2021) Sinhala Subtitles
ඉතින් ඔන්න අද ඔයාලට අරන් ආවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයක් මේක නිකුත් වුණේ අදයි, නමින් Teddy (2021) වනවා. ඉතින් මේක අයිතිවෙන්නේ Action, Thriller ගණයන්වලටයි. ඉතින් මේකට නම් කමෙන්ට් ඕනේ ඔයාලා හිතනවද දන්නේ නැහැ ඉංග්‍රීසි සබ් ගහන කෙනෙක් දෙමළ සබ් එකක් ගැහුවොත් අවුල් කියලා ඉතින් ඔයාලා සබ් එක අරගෙනම බලන්න කියනවා, තව මේකේ IMDB අගය 8.8ක් වනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shakthi Soundar Rajan යන කෙනයි. ඒවගේම රංගනයෙන් දායක වෙන්නේ Sakshi Agarwal, Arya, Sayyeshaa Saigal, Magizh Thirumeni යන සුපිරි නළු නිළියන්ය. ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
Teddy (2021) Sinhala Subtitles
මේකේ ශිවා කියන්නේ කිසිම දෙයක් අමතක නොවෙන ඕනම දෙයක් මතක තියෙන පුද්ගලයෙක්, ඉතින් දවසක් කෝච්චියකදී මේකේ පෙන්නන්න ටෙඩියා හැංගිලා ඉන්නවා ඇත්තටම ඒ ටෙඩියගේ ඇඟ ඇතුළේ තියෙන්නේ මනුස්ස බලශක්තියක්, ඒ කෝච්චියෙද් මේ ශිවා කෙල්ලෙක්ව බේරගන්නවා දැකලා මේ ටෙඩියා ශිවාගේ පස්සෙන් යනවා තමන්ට උදව්වක් මෙයාගෙන් අරගන්න පුළුවන් වෙයි කියලා හිතලා, ඉතින් ඔහොම ඔහොම යද්දි මේ දෙන්න අඳුරගන්නවා ඒවගේම මම ටෙඩියා කෙල්ලෙක්. දැන් ඔයාලට හිතෙනවා ඇති කොහොමද කෙල්ලෙක් ටෙඩියෙක්ගේ ඇඟ ඇතුළට ගියේ? එතකොට මොකක්ද මේ ටෙඩියට වෙන්න ඕනෙ? කවුද මේ කෙල්ල කියලා? ඉතින් ඒ ඔක්කොම දැනගන්න අරගෙන බලන්න අලුත්ම සිනමාපටය…. සුබ දවසක්!! ජය වේවා!!!
Teddy (2021) Sinhala Subtitles
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!
Teddy (2021) Sinhala Subtitles
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
Teddy (2021) Sinhala Subtitles
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Teddy (2021) Sinhala Subtitles
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request:
Sensation (2021)
Moxie (2021)
Coming 2 America (2021)
Teddy film eke sound nane.
supiri subha pethum