Wednesday , November 13 2019
Home / All / Chhichhore (2019) Sinhala Subtitles | අමුතු සෙට් එක [සිංහල උපසිරැසි සමඟ]

Chhichhore (2019) Sinhala Subtitles | අමුතු සෙට් එක [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.7/5. From 3 votes.
Please wait...

Chhichhore (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  8.4/10

Stars :  Sushant Singh Rajput, Shraddha Kapoor, Varun Sharma

Language :  Hindi

Director :  Nitesh Tiwari

⬛ What A Brilliant Movie
⬛ 2019 දැනට බලපු හොඳම ඉංදියන් චිත්‍රපටය , කොහොමත් DANGAL චිත්‍රපටයෙන් පස්සේ Director Nitesh Tiwari ගේ ඊලඟ චිත්‍රපටය මේක නිසා ලොකු බලාපොරොත්තුවක් තිබ්බා

⬛ Flashback එකේදී Fun Filled University Life එක පෙන්නන චිත්‍රපටය Present Day එකේදි පට්ට Emotional , තරුණ කාලේ ඒ විදියට ජීවිතේට මූණ දුන්න කොල්ලෝ කෙල්ලෝ ටික වයසින් පරිණත උනාම ජීව්තේට මූණ දෙන්නේ කොහොමද ? දෙමාපියෝ හැටියට දරුවන්ට ජීවිතේ දිනාගන්න හැටි කියාදෙන්නේ කොහොමද කියන මැසේජ් එක ඇඟට දැනෙන්නම පෙන්නන චිත්‍රපටයක් පැහැදිලිවම කියනවා නම් , Screenplay එක Editing බෙස්ට් , Past & Present Life එක Intelligent විදියට Mix කරලා තියනවා , මාර Impressive විදියට Characters ටික Introduce කරලා දෙනවා , ඒ හැම Character එකකටම රඟපාපු හැමෝම උපරිම සාධාරණයක් කරලා තියනවා

චිත්‍රපටය පටන් අරගන විනාඩි 15 ක් යන්න කලින් ඇඬවෙන විදියේ Emotional Scenes ටිකක් තියනවා , ඒ Emotional Scenes අතර College Life එක ගැන පෙන්නන Flash Back එකේදි කඳුළු පනින්න හිනා වෙන්න පුළුවන් , හැමදාම වගේ අපි චිත්‍රපටයේ Hero ගේ Winning Moments වලට Cheer කරා වගේ නෙවෙයි අපිට මේකේ Loosers Set එකට තමා ආසා හිතෙන්නේ , Loosers කොහොමද Winners වෙන්නේ කියන ජීව්ත පාඩම ලස්සනට කියා දෙනවා මේ චිත්‍රපටයෙන්

ඉංදියන් චිත්‍රපට බලන නොබලන හැමෝම මේක අනිවාර්‍යෙන්ම බලන්න , ප්‍රධාන ධාරාවේ නළු නිළියෝ නැති නිසා මේ චිත්‍රපටය ගැන වෙන පොස්ට් වැටෙයිද නැද්ද දන්නේ නැහැ , ඒක නිසා කියන්නේ Don’t Miss This One , It’s A Must Watch Movie ❤️

– ‎Nimantha Wijesinghe

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Fortuner (2019) Sinhala Subtitles | කාර් හෝටලය [සිංහල උපසිරැසි සමඟ]

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 4.0/5. From 3 votes. Please wait... Year :  2019 IMDB Rate :  8.9/10 Stars :   …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *