Sunday , April 14 2024
DON'T MISS

Sonic Prime S01 (2022) Complete Season Sinhala Subtitles | සොනික්! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

Join With Us On Telegram

Year :  2022

IMDB Rate :  7.3/10

Stars :  Deven Mack, Brian Drummond, Ashleigh Ball

Language :  English

Director :  Hitoshi Okuno

ආයුබෝවන් 🙏🙏 සුභම සුභ නව වසරක් වේවා…❤️ කියමින් ඔබ හැමෝගෙම කරන කියන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතිං අලුත් අවුරුද්ද දවසෙ ඔයාලට අද මං අරගෙන ඇවිත් තියෙන්නෙ Netflixලගේ අලුතෙන්ම release උන animated සීරිස් එකක්. ඔව් ඒ තමයි “SONIC Prime” සීරිස් එක. ඒකත් ඉතිං මුලින් අපිම ගේන්න ඕන කියලා හිතුවා. සොනික් කියන්නෙ ඔබ අප කාගෙත් පොඩි කාලේ ඉඳලම හදවතේ රැඳුනු වීර චරිතයක් බව කවුරුත් දන්නවා. ඉතිං මේ වෙනකොට “සොනික්” චිත්‍රපට දෙකක්ද, ඇනිමේ සීරිස් කිහිපයක්ද නිකුත් වෙලා තියෙනවා. මේ සීරිස් එක නිකුත් වූ පලවෙනි සතියෙම වැඩි නැරඹුම් වාර ගණනක් හිමි කරගන්න සමත්වෙලා තියෙනවා. Comedy drama ඛාණ්ඩයට අයත් වෙන මේ සීරිස් එක කතාංග 08 කට හිමිකම් කියනවා. නිකුත් මුල් දින කීපය තුල, මේ සීරිස් එක කතාංග 24කින් සමන්විත වේ’යැයි සඳහන් කලත් පසුව එය කතාංග අටකට සීමාවෙලා තියෙනවා. සමහර විට ඉතුරු කොටස් 16, කතාංග අට බැඟින් සීසන් 2 හා 3 විදිහට නිකුත් වෙන්න පුළුවන්. IMDb අගය 7.3/10 ක්ද Rotten Tomatoes 60% ක අගයක්ද 96%ක්ද මේ සීරිස් එක වෙනුවෙන් ලැබිලා තියෙනවා. ඉතිං මේ සීරිස් එක ගැන ලොකුවට යමක් කියන්න බලාපොරොත්තු වෙන්න නෑ. මොකද රසාස්වාදනයට හානියක් වෙයි කියලා හිතෙන නිසාම. එහෙනම් වෙනදා වගේම මං අරගෙන ආපු මේ ඇනිමේටඩ් සීරිස් එකත් රස විඳින්න ඔයාලට භාර කරලා අදට මෙතනින් නතර වෙනවා!

හැමෝටම සුභ දවසක්!!
සුභම සුභ නව වසරක් වේවා!! 🙏

Download Menu

Usersdrive Links

310MB 720p x265 PSA E01 WEB පිටපත මෙතැනින් ලබාගන්න

160MB 720p x265 PSA E02 WEB පිටපත මෙතැනින් ලබාගන්න

180MB 720p x265 PSA E03 WEB පිටපත මෙතැනින් ලබාගන්න

150MB 720p x265 PSA E04 WEB පිටපත මෙතැනින් ලබාගන්න

160MB 720p x265 PSA E05 WEB පිටපත මෙතැනින් ලබාගන්න

160MB 720p x265 PSA E06 WEB පිටපත මෙතැනින් ලබාගන්න

180MB 720p x265 PSA E07 WEB පිටපත මෙතැනින් ලබාගන්න

170MB 720p x265 PSA E08 WEB පිටපත මෙතැනින් ලබාගන්න

1.5GB 720p x265 PSA Complete WEB පිටපත මෙතැනින් ලබාගන්න

2.1GB 720p x264 Complete WEB පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links

Uptobox Links

Dropapk Links

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Sonic Prime (2022) Season 01 Complete Sinhala Subtitles”

Sonic-Prime-COMPLETE-SEASON-2022.zip – Downloaded 547 times – 89.79 KB

If you have any complains about our contents, please email us at [email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– SriLankan Premiere Movies Zone  –

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

2 comments

  1. Ayye meeke season 2 eka awilla. Ikmanata sub karala denneko ayye

  2. ayye sonic prime season 2 eka awilla eekata sub daannako ayye

Leave a Reply

Your email address will not be published. Required fields are marked *