Tuesday , July 14 2026
DON'T MISS

Clap (2022) Sinhala Subtitles | නොමියෙන සිහිනයන් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Clap (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  7.8/10

Stars :  Aadhi, Rajsekhar Aningi, Krisha Kurup

Language :  Tamil

Director :  Prithivi Adithya

චිත්‍රපටියේ කතාව දෙසට හැරුනොත් කතීර් කියන්නෙ ජාතික මට්ටම් මලල ක්‍රීඩාව නියෝජනය කරමින් පදක්කම් ලාභියෙක් නමුත් එක දවසක් ඔහුට වෙන අනතුරක් නිසා ඔහුගෙ කකුල කපලා අයින් කරනවා .ඉතින් ඔහුගෙ හීනයක් වුනු ජාත්‍යන්තර තරඟ නියෝජනය කරන්න බැරි වෙනවා ඉතින් ඔහු ඉතින් ඊට පසුව වසර හතරක් පුරාවටම කිසිම දෙයක් නොකියා නිශ්ෂබ්දව ඉන්නවා…ඔෆිස් එකේ වැඩ කරන බාබු දිනක් කතීර්ට කියනවා භාගයා ලක්ෂ්මි කියලා කෙල්ලෙක් ඉන්නවා එයා ගිය අවුරුද්දෙ ජාතික මට්ටමෙන් තරඟ කරලා නව වාර්තාවක් තියපු කෙනෙක් කියලා. කතීර් ඊට පස්සෙ ඇයව හොයන් ගිහින් ඔහුගේ හීනය ඇයගෙන් ඉශ්ඨ කරන ධරන වෑයම ගැන තමා චිත්‍රපටය පුරාවටම දිව යන්නෙ තවත් ලස්සන චිත්‍රපටයක් නරබන්න කියලා ආරාධනා කරනවා, ස්තූතියි !

Download Menu

 

 

Usersdrive Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


720MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


720MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


720MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *