Year : 2021
IMDB Rate : 7.6/10
Stars : Jason Momoa, Sylvia Hoeks, Hera Hilmar, Dave Bautista, Archie Madekwe, Yadira Guevara-Prip
Language : English
Director : Steven Knight
මේක මේ සැරේ පරක්කු උන හේතුව ඔයාලාම දන්නවා ඇතිනේ… ඊයේ ෆිල්ම් දෙකක් පෙරේදා ෆිලුමයි… ඉතින් මේ කිසිදෙයක් ගැහුවට මට කිසිම ලාභයක් නෑ… ඔයාලාගෙ කමෙන්ට් නිසා තමයි ගහන්නේ… ඒ උනාට මේකට කමෙන්ට් එකක්වත් නොදාපු ගොඩක් අය පරක්කු උන එකට නම් කමෙන්ට් දාලා නොයෙක් කතා කියල තිබ්බා, ඉතින් මට පුලුවන් විදිහට තමයි මම අද ඉඳන් මේක ගේන්නෙ.. කමෙන්ට් එකක්වත් නැතුව මේක ආපු ගමන් දීල වැඩක් නෑනෙ.. ඉතින් කමෙන්ට් එකක් දෙන්න කියනවා මොකද කිසිම ලාභයක් පතලා නෙමෙයිනේ මේවා කරන්නේ…. මේ සැරේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
හැනිවා, බාබා වොස් සහ ටමාක්ටි ජුන් පෙන්සා යන්න ගමන පටන්ගන්නවා, ඉතින් ඒත් එක්ක මෙයාලට මගදී පැරිස්වත් හම්බෙනවා… තව ඉඩෝ වොස් විමර්ශන වැඩේ පටන්ගන්නව… ඉතින් ඔච්චරයි කියන්නේ… ඔයාලම බලන්න!! සුබ දවසක්!! ජය වේවා!!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

270MB 720p PSA WEBRip All Links
760MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

760MB 1080p PSA WEBRip All Links
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
![See [S02: E03] Sinhala Subtitles](https://piratelk.com/wp-content/uploads/2021/08/See-Season-02.jpg)