Year : 2022
IMDB Rate : 5.7/10
Stars : Adrien Brody, Glenn Fleshler, Richie Merritt
Language : English
Director : Paul Solet
ආයුබෝවන්! 🙏☺ කියලා හැමෝම අදත් ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. අද අරන් ඇවිල්ලා තියෙන්නෙ සුපිරි Action ෆිල්ම් එකක්. හුඟක් වෙලාවට හැමෝම වගේ ආසම category එකක්. ඉතිං මං මේ අද ගෙනල්ලා තියෙන්නේ 2022 අවුරුද්දේ අලු-අලුතෙන්ම January 28 වෙනිදා release වෙච්ච CLEAN කියන චිත්‍රපටය. 5.7/10 IMDb අගයක් ලබා ගත්තු මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ සුපිරි නළු Adrien Brody විසින්.
ඉතිං කතාව ගැන පොඩ්ඩක් කතා කළොත්,
“ක්ලීන්, Brody විසින් පණ පොවන චරිතය තමයි ක්ලීන් කියන්නෙ. ඉතිං මේ ක්ලීන් කියන්නෙ කුණු අදින මනුස්සයෙක්. කුණු අදින කියන්නෙ හැමදාම කුණු අදින නිකන් මනුස්සයෙක් නෙවෙයි. අත්වල ලේ ගෑවිච්ච කෙනෙක් තමයි මේ ක්ලීන් කියන්නෙ.”
ඉතිං එතනින් එහාට කතාව හෙමින් සීරුවේ ඔයාලම බලන්න. පැය 1 විනාඩි 33 පුරා දිග ඇරෙන මේ චිත්‍රපටය කම්මැලිකමක් නැතුව වෙලාව ගත වෙනවා නොතේරෙන්නෙම සුපිරියටම රස විඳින්න පුලුවන්. තවත් උපසිරැසියකින් නැවත ඉක්මනින්ම මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න.
හැමෝටම සුබ දවසක්!! ජයවේවා!
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Thanks jayawewa….!
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Request:
House of Gucci (2021)
Nightmare Alley (2021)
The 355 (2022)
Yes indeed
thanks malli
ස්තූතියි සහෝ
ජය වේවා!
Welcome!
.බොහෝම ස්තූතියි උපසිරැසියට.h
තැන්ස් මචං සබ් එකට. ආයෙත් එකෙන්ම සුපිරියක් දාමු ඉතිං