Sunday , May 4 2025
DON'T MISS

Cobra Kai [S03: E03] Sinhala Subtitles | වන්දි ගෙවන්න කාලය හරි [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@piratelk.com | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Cobra Kai [S03: E03] Sinhala Subtitles

Year :  2018 –

IMDB Rate :  8.7/10

Stars :   Ralph Macchio, William Zabka, Xolo Maridueña

Language :  English

Director :  Josh Heald, Jon Hurwitz, and Hayden Schlossberg

ඉතින් අපි කලින් එපියෙදි දැක්කා, ඩැනියෙල් සැලැස්මකින් රොබීව පොලීසිය අල්ලා දෙනවා, ඒවගේම මිගෙල්ගේ කකුල්වල ආබාධෙකුත් එනවා, ඉතින් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක්
හැරෙමු…..

ඉතින් මේකෙදි වෙන්නේ රොබීව රඳවා තබාගැනීමේ තැනකට දානවා, ඉතින් ඒකත් පරිවාසේ වගෙ තමයි තව මේකෙදි කොබ්‍රා කායිලගේ හතුරෝ මිගෙල් වෙනුවෙන් අරමුදල් එකරැස්කිරීමේ ක්‍රියාවලියක් කරනවා, ඔහොම යද්දි ඩැනියෙල් තමන්ගේ සමාගමේ ලොකු අකරතැබ්බෙක්ට මූණ දෙනවා, ඉතින් මම තව කියන්නේ නැත, ඔයාලා බලලම රස විඳින්න, 4න් හම්බෙමු….සුබ දවසක්!!!! ජය වේවා!!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!

Download Menu

 

 

>>  150MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  150MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Cobra Kai [S03: E03] Sinhala Subtitles” Cobra-Kai-S03-E03.zip – Downloaded 3743 times – 18.50 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at admin@piratelk.com

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Vanvaas (2025) Sinhala Subtitles | පිටුවහල් කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

Release date: April 25, 2025 IMDB Rate :  6.6/10 Stars : Nana Patekar; Utkarsh Sharma; …

One comment

  1. Thanks bro. iturutikat ikmanatama danna.

Leave a Reply to Kamal hasan Cancel reply

Your email address will not be published. Required fields are marked *