Friday , August 21 2026
DON'T MISS

Cobra Kai [S03: E06] Sinhala Subtitles | කින්ග් කෝබ්‍රා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Cobra Kai [S03: E06] Sinhala Subtitles

Year :  2018 –

IMDB Rate :  8.7/10

Stars :   Ralph Macchio, William Zabka, Xolo Maridueña

Language :  English

Director :  Josh Heald, Jon Hurwitz, and Hayden Schlossberg

ඉතින් ඔන්න මම අද අරන් ආවේ 6 වෙනි එපියයි, කතාව පැත්තට ටිකක් හැරෙමු….

මේකෙදි වෙන්නෙ ක්‍රිස්ට වියෙට්නාම හමුදාව කාලේ ඉද්දි වෙච්ච සිදුවීම් ටිකක් පෙන්නනවා, ඒවගේම අපේ පළවෙනි සීසන්වල හිටිය කරදරකාරයෝ ටිකක්
ක්‍රිස් කොබ්‍රා කායි එකට ගේනවා, ඒ කවුද කියන්නේ නැහැ, හැබැයි ඒ මිගෙල්ගෙන් ඒ කාලේ ගුටිකෑව සෙට් එකක්, ඉතින් අපෙ හෝක්ටත් උන් එක්ක තරහක් තියෙනවා, ඉතින් දැන් අපි මේ එපියේ කුතුහලය විඳිමු එහෙනම්……. සුබ දවසක්!!!! ජය වේවා!!!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!

Download Menu

 

 

>>  170MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  170MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Awarapan 2 (2026) Sinhala Subtitles | “අතීතයෙන් මිදීමට සටන් කරන ආදරවන්තයා.!” [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිංහල උපසිරැසි සමග වීඩියෝ පිටපත් දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *