Sunday , June 16 2024
DON'T MISS

Cobra Kai [S03: E05] Sinhala Subtitles | පැරණි හතුරා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Cobra Kai [S03: E05] Sinhala Subtitles

Year :  2018 –

IMDB Rate :  8.7/10

Stars :   Ralph Macchio, William Zabka, Xolo Maridueña

Language :  English

Director :  Josh Heald, Jon Hurwitz, and Hayden Schlossberg

ඉතින් ඔන්න මම අද අරන් ආවේ 5 වෙනි එපියයි, කතාව පැත්තට ටිකක් හැරෙමු….

මේකෙදි අපිට ඉතා දැවැන්ත සටනක් බලාගන්න පුළුවන් වෙනවා, සතුරු කණ්ඩායම් දෙක පලිගන්න තමයි ඒක යන්නේ, තව ඩැනියෙල් ඔකිනාවා ඉද්දි අපි දැක්කේ එයාගෙ
පරණ හතුරෙක් එනවා, ඒ චොසන් ඉතින් දැන් මේකෙදි මොනවා කරයිද චොසන්ට මෙයාගෙන් පලිගන්න ඕනේ වෙයිද? අපි එහෙනම් මේක බලලම තීරණය කරමු. සුබ දවසක්!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!

Download Menu

 

 

>>  200MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Cobra Kai [S03: E05] Sinhala Subtitles”

Cobra-Kai-S03-E05.zip – Downloaded 3230 times – 16.86 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

The Boys [S04 : E01] Sinhala Subtitles | දහජරා උපක්‍රම.. [සිංහල උපසිරැසි සමඟ] 18+

Year : June 13, 2024 IMDB Rate :  8.7/10 Stars :  Karl Urban, Jack Quaid, …

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *