Year : 2020
IMDB Rate : 4.6/10
Stars : Adam Copeland, Kelsey Grammer, Thomas Jane
Language : English
Director : Andrew Lawrence
කොහොමද කට්ටිය ඉතින්, කාලෙකින් සයිට් එකට සබ් එකක් අරන් ආවා.. ඉෂාන් මලයත් එක්ක සෙට් වෙලා කරපු සබ් එකක් මේක.. ඉතින් ඉස්සරහටත් අපි දෙන්නම සෙට් වෙලා මේ විදිහට සුපිරිම ෆිල්ම් ගොඩකට සබ් අරන් එන්න තමයි ඉන්නෙ.. මේක සුපිරිම Action ෆිල්ම් එකක්.. මේ ෆිලිම් එකේ ප්‍රධාන නලුව තමයි Adam Copeland (Edge) ඉතින් ඔයා Wrestling බලන කෙනෙක් නම් ඉතින් මෙයාව නොදන්නව වෙන්න බෑ.. මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ 4.6ක අගයක් අරන් තියෙනවා.. Kelsey Grammer, Thomas Jane වගේ සුපිරි නළු නිළියො කිහිපදෙනෙක්ව බලාගන්න පුලුවන්..
ෆිල්ම් එකේ ස්ටෝරිය ගැන කතා කරනවනම්, මේකෙ ප්‍රධාන චරිතය වෙන ජැක් වෘතීමය මිනී මරුවෙක්. මෙයාට ඒ වැඩ වලට සුපිරි කණ්ඩායමකුත් ඉන්නවා.. ඉතින් මෙයා කාලෙකට කලින් ගොඩක් සූදුවට ඇබ්බැහි වුණු කෙනෙක්, මේ සූදුව නිසාම මෙයා මිනීමරුවො, ජාවාරම්කාරයො වගේ ගොඩක් දරුණු මිනිස්සුන්ට ගොඩක් ණය වෙනව.. ඉතින් මේ අතරෙදි තමයි ෆිල්ම් එකේ Villan ගෙ චරිතය වෙන The Rumble එන්නෙ ඔහු ගොඩක් ධනවත් ජාවාරම්කාරයෙක් ඉතින් මෙයාට ජැක් ලව්වා ගුවන් යානයක් කොල්ලකන්න ඕනි වෙනවා.. ඒ නිසා මේ රම්බල් ජැක් අර මිනිස්සුන්ට වෙලා තිබ්බ ණය සේරම මේ රම්බල් පියවනවා.. ඊටපස්සෙ රම්බල් ජැක්ට කියන්නෙ”දැන් ඔයා අයිති මට” ඔයා මට ණයයි ඉතින් මේ ණය මට පියවම ඕනි නැත්නම් මම තමුන්ගෙ පවුලම විනාස කරනව කියල ජැක්ට තර්ජනය කරනවා..ිතින් රම්බල් මේ ණය පියවගන්න ජැක්ට මෙහෙයුමක් බාර දෙනවා, ඒක තමයි Monay Plane කියන්නෙ එහෙමත් නැත්නම් (ගුවනේ කැසිනෝ කොල්ලය) ඉතින් මේ සුපිරි මිෂන් එක බලන්න නම් ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනවා.. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරි ෆිල්ම් එක අනිවාරෙන්ම අරගෙන බලල ඔයාලගෙ අදහස් යටින් කමෙන්ට් කරනල යන්න කියලා.. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙනකන් හැමෝටම..
ජයවේවා!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
|
උපසිරැසි පරිවර්තනය චරිත් ප්‍රමෝද්‍ය සමඟින් ඉශාන් අරංගල
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Babyteeth (2019)
His House (2020)
Holidate (2020)
Save Yourselves! (2020)
Kajillionaire (2020)
His House එකට නම් සබ් දීල තියෙන්නෙ බන්..