Thursday , August 27 2026

Cowboy Bebop (2021-) [S01: E02] Sinhala Subtitles | අඟහරු වෙත [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Cowboy Bebop (2021-) [S01: E02] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  6.5/10

Stars :  John Cho, Mustafa Shakir, Daniella Pineda

Language :  English

Creator :  Christopher L. Yost

කට්ටියටම ඔන්න ආයුබෝවන් 🙏🙏 කිව්වා. අද අරන් ආවේ ඉතිං Cowboy Bebop සීරිස් එකේ දෙවනි එපිසෝඩ් එක. පලවෙනි එපිය බලපු අයට නම් කතාව අමුතුවෙන් කියන්න ඕන නෑ. බැලුවෙ නැත්නම් අදම බලන්න පටන් ගන්න. 😉😉අද කතාවේ වෙන්නේ ස්පයික් ජෙට් එක්ක එයාලට තවත් බවුන්ටියක් එහෙමත් නැත්නම් කුට්ටියක් හොයාගන්න බෝම්බකරුවෙක් අල්ලගන්න වීනස් වලට එහෙමත් නැත්නම් අඟහරු වලට යන ගමනක්. කතාව ගැන නම් වැඩි විස්තර කියන්න යන්නෑ. ඔන්න එහෙනම් කතාව බලන්න අපි ගියෝ…👋👋 පුලුවන් හැමෝම කමෙන්‍ට් එකක් දාගෙනම යන්න.

කතාවේ ඉතුරු එපිසෝඩ් ටිකත් පුලුවන් තරම් ඉක්මනට දෙනවා. හැමොටම සුබ දවසක්.!

Check Also

Atlas King (2026) Sinhala Subtitles | මංකොල්ලය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2026 (USA) IMBD : 4.5/10 Starring : Michael Bisping,Cuba Gooding Jr,George Finn Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *