Saturday , September 12 2026
DON'T MISS

Jurassic World: Camp Cretaceous (2020-) [S04: E03] Sinhala Subtitles | ඩොක්ටර් ටෝනර්’ගේ පැත්තට [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Jurassic World: Camp Cretaceous (2020-) [S04: E03] Sinhala Subtitles

Year :  2020-

IMDB Rate :  7.6/10

Stars :  Paul-Mikél Williams, Kausar Mohammed, Jenna Ortega

Language :  English

Director :  Zack Stentz

Jurassic World: CAMP CRETACEOUS Season 04 ( sinhala Subtitles ) ආයුබෝවන්! ඔන්න කට්ටියටම අද අරන් ආවා, තුන්වෙනි කොටස. කාන්තාරෙක එහෙට මෙහෙට දුව දුව හිටපු මෙයාලට, කලින් කොටසෙදි අන්තිමට හම්බ වෙන්නේ මොකක්ද කියල ඔයාලට මතක ඇතිනේ. ඔව් අදෘශමාන දොරක්. ඒක ඇතුල් වෙන මෙයාලා එලියට එන්නේ වෙනමම ලෝකෙකට. ලෝකෙකට කිව්වේ මෙහෙමයි, පිවිසුම් දොරටුව තිබුනේ කාන්තාරයක වුනාට පිටවීම් දොර තියෙන්නෙ නුබ්ලා දූපත වගේම තවත් කැලේකට. නුබ්ලා දූපත වගේම මේ දූපතෙත් ඩයිනෝසරයො ඉන්නවා, මෙයාලට ඉතිං ගිය අලුතම මූණටම හම්බ වෙන්නෙ ටී. රෙක්ස් කෙනෙක්, හෝව්! හෝව්! ටී. රෙක්ස් කෙනෙක් නෙමෙයි දෙන්නෙක්. ඒ එක්කම මෙයාලට තව මනුස්සයෙක්ව හම්බ වෙනවා. ඒ තමා ඩොක්ටර් මේ’ ටෝනර්. ඩොක්ටර් ටෝනර් මේ දූපතේ ඉන්න එකම මනුස්සයා. ඩොක්ටර් ටෝනර්ට මුණ ගැහෙන මෙයාලව ටෝනර් එයා ඉන්න තැනට එක්ක යනවා. ඩොක්ටර් ටෝනර් මේ දූපතේ ඉන්නේ ඩයිනොසරයෝ ගැන අධ්‍යනය කරන්න…

දැන් ඇති නේද මේ අද කොටස ගැන කිව්ව. සම්පූර්ණ කතාව බලන්න ඔයාලට බාරයි මෙතනින් එහාට. එහෙනම් අදට ගිහින් එන්නම්!

හැමෝටම සුබ දවසක්! ජය වේවා!!
STAY SAFE…

Check Also

Khalifa: The Ruler (2026) Sinhala Subtitles | “රත්තරන් ජාවාරම.!” [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිංහල උපසිරැසි සමග වීඩියෝ පිටපත් දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *