Sunday , April 20 2025
DON'T MISS

Crimson Tide (1995) Sinhala Subtitles | රක්ත වඩදිය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Crimson Tide (1995) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  7.3/10

Stars :  Gene Hackman, Denzel Washington, Matt Craven

Language :  English

Director :  Tony Scott

මේක 1995 තිරගත වුන ෆිල්ම් එකක්.1995 කිව්වම පරණ එකක් කියල නොබල ඉන්න එපා. කවුරුත් මේකෙ සබ් එකක නොකරපු එක ගැන නම් ඇත්තටම පුදුමයි. මොකද ⁣මේක සුපිරි කතාවක්. මේක බලන්නම ඕනි ඇයිි කියල එක හේතවක් කියන්න ද,මේකෙ ප්‍රධාන නලුවට රඟපාන්නෙ Denzel Washington.
එයා ඉන්න film ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඇමරිකානු ඩොලර් මිලියන 157 Box Office වාර්තාවකට හිමිකම් කියන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Man on Fire,Taking Palham 123 වගේ ෆිල්ම් අධ්‍යක්ෂනය කරපු Tony Scott විසින්. ඔයාලට මතකද Hunter Killer,K19 The Widowmaker,Phantom,A Wolf Call ,U 571කියන ෆිල්ම් ටික.මේ කතාවක් ටිකක් ඒ හා සමානයි. මේක ටිකක් කාලීන මාතෘකාවක්,මොකද මේ කතාව රුසියානු හා ඇමරිකන් යුද්ධය මත පදනම් වුන කතාවක්.

හරි දැන් කතාව පැත්තට යමු. චෙච්නියානු කැරලි පැතිරීමත් සමග රුසියානු ජනාධිපති රුතුල් හා බොලොකානි පැති වලට බෝම්බ දැමීමට නියෝග කරනවා. මේක හෙලා දකින ඇමරිකානු ජනපති බ්‍රිතාන්‍ය හා ප්‍රංශ රජයන් සමග එකතු වෙලා රුසියාවට ලබා දෙන විදෙස් අධාර නතර කරනවා. රුසියානු අන්තවාදී නායක ව්ලැඩිමීර් රෙඩ්චෙන්කෝ මේක යුධ ක්‍රියාවක් විදිහට දකිනවා.මේත් එක්කම රුසියාව සිවිල් යුද්ධයකට ඇදෙමින් පැවතුණි.රෙඩ්චෙන්කෝ න්‍යෂ්ටික බලයද අත්පත් කරගනිමින් ඇමරිකාවට න්‍යෂ්ටික තර්ජනයක් ද එල්ල කරමින් හිටිය.රෙඩ්චෙන්කෝගෙ මේ සෙල්ලම් නතර කරන මෙහෙයුමට යොදාගත්තෙ USS ALABAMA කියන යුධ නෞකාව.මේ නැවේ X.O විදිහට කටයුතු කරන්නෙ කමාන්ඩර් Hunter ඒ කියන්නෙ Denzel Washington.USS ALABAMA සබ්මැරීන් එක රෙඩ්චෙන්කෝගෙ AKULA Class සබ්මැරීන් 4 ක් එක්ක හැප්පෙන්න පුලවන් වෙයි ද, කමාන්ඩර් හන්ටර් නැවේ කැප්ටන් වෙයි ද.එහෙනම් හැමෝටම ආරාධනා කරනවා.
ආයෙත් උපසිරකින් හමුවෙමු.
ජයවේවා.

Check Also

A Working Man (2025) Sinhala Subtitles | නිම නොවෙන වැඩ මුරය.. [සිංහල උපසිරැසි සමඟ]

Year :   March 28, 2025 (USA) IMDB Rate :  5.9/10 Starring: Jason Statham; Jason Flemyng; Michael Peña; …

4 comments

  1. thnx mchn
    jaya veva!

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Buddhika laKMal

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Vidurshan Prabashvara

    ඔව් ඔයා හරි මාත් මේක කාලයක් හෙව්වා ඒත් කවුරුත් සබ් දාලා නෑ . බොහොම ස්තුති මම ආසම ෆිල්ම් එකක් සබ් නැතුව හිටියේ බලල වැඩක් නැති නිසා .

Leave a Reply to Kavi Cancel reply

Your email address will not be published. Required fields are marked *