Year : 2020 –
IMDB Rate : 5.9/10
Stars : Jaime Lorente, José Luis García Pérez, Elia Galera
Language : Spanish
Director : Luis Arranz, José Velasco
ඉතින් අද ඔයාලට මම අරගෙන ආවේ තවත් ටෙලිකතාමාලාවක්, ඉතින් මේක නම් ස්පාඤ්ඤ කතාමාලාවක්, ඉතින් ඔයාලට මතක ඇතිනේ Money Heist එකේ ඩැන්වර්ව, එයා තමයි මේකෙ ප්‍රධාන චරිතයෙන් රඟ දක්වන්නේ, මේක Amazon Prime Video හරහා තමයි විකාශය වුනේ, ඉතින් ඒත් එක්ක මේකේ නම El Cid (2020) වනවා, මේකෙ IMDB අගය නම් 5.9යි ඒත් ඉදිරියේදි වැඩි වෙයි කියලා හිතනවා, මොකද මේක එච්චරටම සුපිරි කතාමාලාවක්, මේක අයත්වෙන්නෙ Action, Drama, History ගණයන්වලටයි. ඉතින් තව මේ එල් සිඩ් කියන එක සත්‍ය කතාවකින් පාදක වෙච්ච එකක් ඒවගේම මේකේ රංගනයෙන් දායක වෙන්නේ Jaime Lorente, José Luis García Pérez, Elia Galera, Francisco Ortiz, Alicia Sanz වැනි සුපිරි නළු නිළියන්ය. ඉතින් එපි 5කින් සමන්විත මේ කතාමාලාවේ පළවෙනි එක තමයි ඔයාලට මං අරගෙන ආවේ එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
මේකේ රූයි කියන්නේ තමන්ගේ පියා නැති කෙනෙක්, මොකද තමන්ගේ පියා යුද්ධයකදි මිය යනවා, ඒත් එක්ක මෙයාට කඩුවක් දීලා යනවා, ඒත් දවසක් මෙයාගේ සීයා ඇවිත්
මෙයාගේ ඒ කඩුව ගන්නවා, අරගෙන කියනවා ඔයා ඒකට ගැලපුනාම ඔයාට ඒක හම්බෙයි කියලා, ඉතින් මේකෙදි මේ රුයිව එච්චර ගණන් ගන්නේ නැහැ මොකද එයා රාජධානියේ වැඩ කරන්නෙ ඇබිත්තයෙක් (කුඩා සේවකයෙක්) විදිහට, ඉතින් එයාලට යන සැලකිලි ගොඩක් අඩුයි, මෙයාලට අණ දෙන්නේ සහචරයෝ කියන අය, ඉතින් ඔහොම ඔහොම යද්දි මෙයා මේකෙදි සහචරයෙක් වෙනවා ඒ හේතුව මම කියන්නේ නැහැ තව මේකේ අපිට හොඳ අසරු පොරයක් (අශ්ව පොරයක්) බලාගන්න පුළුවන්, ඒකෙදි මේ රූයි තමන්ගේ සීයට ද්‍රෝහිකමක් කරනවා ඒ මොකක්ද කියලත් මම කියන්නෙ නැහැ, එහෙම යද්දි තව ගොඩක් දේවල් මේකේ වෙනවා, එහෙනම් මම මෙතනින් මගේ කතාව නවත්තනවා, අපි 2 වෙනි එපියෙන් හම්බෙමු!!! ජය වේවා!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Locked.Up season ekata sub karannako.
thank you.
thanx mchan..denakan hitye