Year : 2020
IMDB Rate : 4.4/10
Stars : K.J. Apa, Sofia Carson, Craig Robinson
Language : English
Director : Adam Mason
ඉතින් ඔන්න කට්ටිය මම තව ෆිලුමක් අරගෙනයි ආවේ මේක ගොඩක් අය දන්නේ නැතුව ඇති ඒත් පට්ට ෆිලුමක් මේක, මොකද මේක කොරෝනා සම්බන්ධයෙන් යන කතාවක්, ඉතින් මම මේ ෆිලුම ගැන පුංචි දෙයක් කියන්නම්, නමින් මේක Songbird (2020), ඉතින් මේකෙ IMDB අගය නම් 4.4 ක් වෙනවා, ඒත් ඉතින් පට්ට ෆිලුමක් නිසා මඟහැරගන්න එපා කියනවා, මේක අයත්වෙන්නේ Thriller, Drama, Romance යන ගණයන්වලටයි. ඒත් මේකේ මම අයිතිවෙන ගණයන්වලින්වත් ෆිලුම බලන්නේ නැතුව ඉන්න එපා කියලා කියන්නේ ඒවගේම මේක නිකුත් වුනේ දෙසැම්බර් 11 වෙනිදයි, ඉතින් මේ පැයයි විනාඩි 24ක් දිවෙන කතාවේ රංගනයෙන් දායක වෙන්නේ K.J. Apa, Sofia Carson, Alexandra Daddario, Craig Robinson, Bradley Whitford යන සුපිරි නළු නිළියන්ය, ඉතින් මේකේ ප්‍රධාන නළුවා K.J. Apa, ඉතින් ඒ අපේ Riverdale කතාමාලාවේ ඉන්න ප්‍රධාන නළුවයි. ඉතින් Alexandra Daddario ගැනත් ගොඩක් අය දන්නවා ඇතිනේ, ඒවගේම එයා ගොඩක් අයගේ ක්‍රශ් එකක්, එයා ඉන්න ෆිලුම් මතක් කරොත් කියන්න පුළුවන්, Percy Jackson, Baywatch, We Summon The Darkness, Texas Chainsaw 3D ආදි ෆිලුම්වල රඟ දක්වනවා, ඉතින් මම මේ ටිකත් එක්ක මේ කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්……
2024 දී ලෝකෙටම කොවිඩ්-23 කියන වෛරස බෝවෙනවා, ඉතින් ඒකේන් ලෝකේ මිලියන ගානක් මැරෙනවා, හැමතැනම කලබල ඉතින් ඒත් එක්ක හැමතැනටම අපිට දානවා වගේ ඇඳිරි නීතිය දාලා තියෙන්නේ, ඉතින් මේ එළියේ ඇවිදින්න පුළුවන් ප්‍රතිශක්තිකයෝන්ට විතරයි, ඒ කියන්නේ ඇඟේ හොඳ ප්‍රතිශක්තීකරණයක් තියෙන අයට එළියේ කහපාට බ්‍රේස්ලට් එකක් දාගෙන ඇවිදින්න පුළුවන්, එහෙම එකක් නැතුව එළියේ ඇවිදිනවා දැක්කොත්
දුටු තැන වෙඩි තියනවා, ඉතින් අපේ ප්‍රධාන නළුවා මේකේ නමට ඉන්නේ නිකෝ කියලා එයත් ප්‍රතිශක්තිකයෙක්, එයාට මේ ලෙඩේ බෝවෙන්නෙ නැහැ හැබැයි එයාගෙන් වෙන කෙනෙක්ට මේ ලෙඩේ යන්න පුළුවන්, ඉතින් මෙයාගේ කෙල්ල තමයි සාරා කියන්නේ, එයාගේ ගෙදර ඉන්නේ එයයි එයාගේ ලීටයි (ආච්චි). ඉතින් මේ දෙන්නා දවසක් වීඩියෝ කෝල් එකක ඉද්දි ලීටා එනවා එයාට අසනීපයි වගේ කියාගෙන, ඒ ඇයි කියලා මම නම්
දන්නේ නැහැ, ඒක කියන්න බැහැ, හැබැයි ඒවෙලාවෙම එහාපැත්තේ අපාර්ත්මන්ට් එකේ ඉන්න කෙනාව Q-කලාපේට නැත්නම් නිරෝධායන කලාපෙට ගෙනියනවා,තව දෙයක් මිනිස්සු මේ කලාපෙට යන්න කැමති නැහැ, මොකද ගිය එක්කෙනා දවස් 2කට වැඩිය ජීවත් වෙන්නේ නැහැ, ඉතින් දැන් ඔතනින් එහාට තව ජාවාරම් කතාවකුත් යනවා, ඉතින් මම මෙතනින් කතාව කියන එක නතර කරනවා එහෙනම් ඔයාලම බලන්නකෝ මොන
වගේ දෙයක් වෙයිද කියලා…… එහෙනම් සුබ දවසක්!!!! ජය වේවා!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න,
මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
720p Links
1080p Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Thanks jayawewa………..!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
oya ta puluwan nam shatterd 1991 film eka sub karala denna pattama patta filumak