Wednesday , February 22 2023
DON'T MISS

El Cid (2020) [S01: E04] Sinhala Subtitles | අසංඛ්‍යාත හමුදාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

El Cid (2020) [S01: E04] Sinhala Subtitles

Year :  2020 –

IMDB Rate :  5.9/10

Stars :   Jaime Lorente, José Luis García Pérez, Elia Galera

Language :  Spanish

Director :  Luis Arranz, José Velasco

ඉතින් ඔන්න අන්තිමට කලින් එකත් මං අරන් ආවා, වැඩි කතා නැතුව අපි .බලමු…. ඉතින් අපි කලින් එකේ දැක්කා යුද්ධෙකට මෙයාලා සේරමලම ලෑස්තිවෙනවා, ඉතින්
අපි මේ කතාවට පොඩ්ඩක් හැරෙමු…….

මේකෙදි මෙයාලා ඒ දැවන්ත යුද්ධයට යනවා ඒවගේම රජතුමා මෙයාට කරන්න යන කුමන්ත්‍රණේ ගැන දන්න නිසා, මෙයා හොඳ සැලස්මක් හදනවා ඒක මැඩලන්න ඒත් එක්ක
රජතුමාට පොඩි අකරතැබ්බෙකුත් වෙනවා ඒවගේම මේකේදි රූයි තමන්ගේ රාජ්‍යයට තියෙන අවංකකම විදහා පානවා ඉතින් මම මේ පුංචිම පුංචි දෙයක් කිව්වේ, ලොකු
දෙයක් කිව්වොත් මේ එපියෙදි වෙනදෙයින් වැඩක් නැහැ, එහෙනම් බොහෝම ස්තූති!!!! ජය වේවා!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

Download Menu

 

 

>>  260MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  260MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “El Cid (2020) [S01: E04] Sinhala Subtitles”

El-Cid-2020-S01-E04.zip – Downloaded 910 times – 14.32 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Stay Close (2021) [S01: E07] Sinhala Subtitles | ළඟින්ම සිටින්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : December 31, 2021 (UK) IMDB Rate :  6.9/10 Stars :  Richard Armitage,Poppy Gilbert,James …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *