Saturday , May 10 2025

El Cid (2020) [S01: E05] Sinhala Subtitles | බලය පවරා දීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

El Cid (2020) [S01: E05] Sinhala Subtitles

Year :  2020 –

IMDB Rate :  5.9/10

Stars :   Jaime Lorente, José Luis García Pérez, Elia Galera

Language :  Spanish

Director :  Luis Arranz, José Velasco

ඉතින් ඔන්න මම අන්තිම එපියත් අරන් ආවා, ඉතින් අපි කලින් එකේ දැක්කා රූයිට මූණ දෙන්න වෙන කරදර එතකොට මේ රජතුමා සිහිය නැතුවත් ඇදවැටෙනවා,
අපි මේකේ කතාවට පොඩ්ඩක් හැරෙමු……

ඉතින් මේකෙදි වෙන්නේ රජතුමා ගොඩක් රෝගාතුර වෙනවා, ඒකෙන් රාජධානිය පාලනය කරන්න කෙනෙක් නැතිවෙනවා දැන් රාජධානිය පාලනය කරන්න කෙනෙක් නැතුව බැහැනේ,
ඉතින් ලියෝන්වල ආදිපාදතුමාත් සැලසුම් කරනවා තමන්ට රාජධානිය අරගන්න, ඒත් එහෙම කරගන්න එයාට හම්බෙන්නේ නැහැ, ඉතින් තව මේකේ රජතුමා තමන්ගේ කාලය
අවසන් වෙයි කියලා හිතලා තමන්ගේ ළමයින්ට එක එක ධූරයන් සහ ප්‍රදේශයන් පාලනය කරන්න දෙනවා, ඒවගේම රූයිටත් විශේෂ දෙයක් හම්බෙනවා, එහෙනම් මම මේ කතාමාලාවත්
ඉවරයි! අපි තව චිත්‍රපටේකින් හරි කතාමාලාවකින් හරි හම්බෙමු එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! සියලුම කොරෝනා රෝගීන්ට සුවය පතනවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

Download Menu

 

 

>>  270MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  270MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “El Cid (2020) [S01: E05] Sinhala Subtitles” El-Cid-2020-S01-E05.zip – Downloaded 1189 times – 18.25 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Silent Zone (2025) Sinhala Subtitles | ආසාදනයක්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2025 IMDB Rate :  5.8/10 Starring: Luca Papp,Matt Devere,Nikolett Barabas Language : English Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *