Year : 2022
IMDB Rate : 5.4/10
Stars : Tamannaah Bhatia, Pooja Hegde, Venkatesh Daggubati
Language : Telugu
Director : Anil Ravipudi
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආවේ හොදට හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියක් අරගෙන,ඔයාලට මතක ඇති කියල හිතනවා Venkatesh ,Varun Tej,Tamannaah සමග Mehreen Pirzada චරිත නිරූපනය කරපු 2019 තිරගත උන F2: Fun and Frustration චිත්‍රපටිය…ඒ චිත්‍රපටියටත් අපි ඔයාලට උපැසිරසි ලබාදීලා තියෙනව…බලල නැති කෙනෙක්ට අරගෙන බලන්න පුලුවන්…කොමඩි චිත්‍රපටි වලට කැමති කෙනෙක්නම් අරගෙන බැලුවට පාඩුවේන්නෙනම් නෑ….ඉතින් අද අපි ඔයාලට අරගෙන එන්නේ F3: Fun and Frustration නැතිනම් F2: Fun and Frustration චිත්‍රපට් මාලාවේ දෙවනි කොටස…ඉතින් F2 චිත්‍රපටියේ හිටිය චරිතම තමයි F3 චිත්‍රපටියෙත් ඉන්නේ..ඒත් කතාවනම් F2 චිත්‍රපටියට අදාල වෙන්නේ නෑ… F3 චිත්‍රපටියේ තියෙන්නෙ වෙනස්ම කතාවක්…
ඉතින් කතාව ගැන කිව්වොත්…වෙන්කි කියන්නේ තමන්ගේ කුඩම්මගේ පවුලේ සියලුම වගකීම් දරන කෙනෙක්,මෙයාට ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි හවස 6.00න් පස්සේ මෙයාට ඇස් පේන්නේ නෑ…අනිත් කෙනා තමයි වරුන්,මෙයාටත් ප්‍රශ්නයක් තියෙනවා,ඒ තමයි කතා කරද්දි ගොත ගැහෙන එක,මේ දෙන්නටම හැබැයි පොදු දෙයක් තියෙනවා,ඒ තමයි කොහොම හරි සල්ලිකාරයෙක් වෙන එක…ඒකට මේ දෙන්නා ප්ලෑන් එකක් ගහනවා,ඉතින් ඒ ප්ලෑන් එක මොකක්ද කියල දැනගන්න වගේම හොදට හිනාවෙන්න ඕනිනම් අරගෙන බලන්නකෝ F3: Fun and Frustration
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Thanks for sub
Subtitles set wanne nane
උපසිරැසි ෆයිල් දෙකක් තියෙනවා.. Netflix කියල තියෙන ෆයිල් එක දාගන්න.
..බොහෝම ස්තූතියි උපසිරැසියට.
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!