Year : 2020
IMDB Rate : 4.8/10
Stars : Hilary Swank, Michael Ealy, Mike Colter
Language : English
Director : Deon Taylor
කොහොමද කට්ටිය, අද මම අරන් ආවෙ මීට ටික දවසකට කලින් රිලීස් වුණ සුපිරිම Thriller ෆිල්ම් එකක්.. මේක IMDB දර්ශකයේ 4.8ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.. ප්‍රධාන රංගන ශිල්පීන් වෙන්නෙ Michael Ealy සහ Hilary Swank. පැය 1යි විනාඩි 42ක ධාවන කාලයක් තියෙන මේ ෆිල්ම් එක මුල් හරියෙදි මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බැරි සීන් ටිකක් වෙනවා, ෆිල්ම් එකේ කුතුහකය නම් ෆිල්ම් එක ඉවර වෙන වෙලාව වෙනකල්ම නැති වෙන්නෙ නෑ..
ෆිල්ම් එක ස්පොයිල් නොවෙන විදියට මම ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් පැහැදිළි කරන්නම්.. ඩෙරික් තමයි මේකෙ ප්‍රධාන චරිතෙ, ඉතින් ඩෙරික් කියන්නෙ සුපිරි ක්‍රීඩා තරුවක් වගේම ලොකු ව්‍යාපරිකයෙක්, ඉතින් මෙයාගෙ බිරිඳයි හොඳම යාළුවයි අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යනවා, ඒ අතරම එයාලට ඕනි වෙනව ඩෙරික්ව මරල මේ ව්‍යාපාරයේ කොටස් එයාලට අයිති කරගන්න, මේ අස්සෙදි ඩෙරික්ගෙ බිරිඳ ඩෙරික් එක්ක තියෙන සම්බන්ධතා වලින් ටිකෙන් ටික දුරස් වෙනව කියල ඩෙරික්ට දැනුන නිසා ඩෙරික් පාටියකදි හම්බෙන කාන්තාවක් එක්ක යහන්ගත වෙනවා.. ඉතින් මේ නාඳුනන කාන්තාව කවුද? මේ කාන්තාව ඩෙරික්ගෙ ජීවිතේ බේරගනීවිද, නැත්නම් විනාස කරයිද? එහෙනම් මේ ත්‍රාසජනක සිනමාපටයේ ඉතුරු ටික ඔයාලට බාරයි.. තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ඉක්මණින්ම හමුවෙමු! ජයවේවා!!
720p Links
1080p Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
|
චරිත් ප්‍රමෝද්‍ය විසින් කල උපසිරැසි ගැන්වීමක්
Thanks jayawewa……..!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Redemption Day (2021)
Synchronic (2019)
Don’t Tell a Soul (2020)
Outside the Wire (2021)