Monday , March 18 2024
DON'T MISS

Fear Street: Part Three – 1666 (2021) Sinhala Subtitles | සාරා ෆියර්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Fear Street: Part Three - 1666 (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.4/10

Stars :  Kiana Madeira, Ashley Zukerman, Gillian Jacobs

Language :  English

Director :  Leigh Janiak

ඉතින් කට්ටිය ඔන්න මේකේ අවසානෙටත් ආවා එහෙනම්, හැමෝම පුන පුනා බලා සිටපු එක, ඉතින් මේක මට නම් ඇත්තටම සුපිරියක්, දැන් අද අරන් ආවේ
Fear Street 1666 (2021), මේකේ බලන්න මුල ඉඳන් අන්තිමට යනකන් අවුරුදු ගණන් පස්සට යනවා, මේකේ අධ්‍යක්ෂක නියමෙට මේ ෆිලුම කරලා තියෙනවා. ඉතින් මටත් කොමෙන්ටුවක් දෙන්න කියනවා…. මොකද ඒකෙන් තමයි මෙහෙම සබ් කරන්න දෛර්යය ලැබෙන්නේ……

ඉතින් මේකේ 1666 සාරා ෆියර්ගේ කතාව තමයි යන්නේ, එයා කොහොමද මැරුණේ, අතයි ඇඟයි වෙන වෙන තැන්වලට ගියේ කොහොමද, මේ ශාපේ කොහොමද පටන්ගත්තේ, කවුද ශාපේ පළවෙනි ගොදුරු, ඒ හැමදේම ඔයාලට මේක බැලුවයින් පස්සේ තේරුම්ගන්න පුළුවන්, ඉතින් මමත් ආස ගොඩක් මේ ටයිප් එකේ මූවිස්වලට තමයි ඒකයි මේක බලලා සබ් කරේ, ඉතින් එහෙනම් මං මෙච්චරයි කියන්නේ….
අදට සමුගන්නවා…. සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


900MB 720p PSA WEBRip All links

Racaty Links


900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Fear Street: Part Three - 1666 (2021) Sinhala Subtitles”

Fear-Street-Part-Three-1666-2021.zip – Downloaded 3765 times – 32.75 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

16 comments

  1. Sasindu Kaveesha

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

  2. මේ ටයිප් එකේ තව ෆිල්ම් තියනවනම් ගේන්න❤️

  3. Gammac Thama Kollo👌♥ Thank u so much❤
    Midnight in the Switchgrass (2021) oya filuma ada aawe puluwannam oketh Sub genna…

  4. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. shehan jayasekara

    oyala sub ikamanata denawa.eka hodai.malik (2021) malayalam film ekatath ikmanata sub eka dennako plz

  6. Thanks 😘😘

  7. shehan jayasekara

    oyala ikmanata sub denawa.eka hodai.mulinma sub eka enne oyalagen.malik (2021) malayalam film ekata sub eka ikmanata dennako

  8. Super Thanks el

    Space Jam 2 ekatath sub dennako

  9. Thanks bomka sub ekata 🔥❤️🤟

  10. Thanks jayawewa…..!

  11. umesh Maduranga

    thank you for sub 😄😀😀😀😀 brother

  12. Bro Puluwannam Midnight in the Switchgrass (2021) filumeth Sub genna..

  13. Niyamyi kollo

  14. E.H.Anushka madushan kumara

    සුපිරී ඕයී පට්ට දිගටම සබ් ඕනේ පයිටර් එකේ සබ් තරම් කොල්ටි ආතල් සබ් නෑ වෙන මොහොකවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *