Thursday , June 25 2026
DON'T MISS

Fear Street Part Two: 1978 (2021) Sinhala Subtitles | සත්‍ය සොයා [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Fear Street Part Two: 1978 (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.8/10

Stars :  Sadie Sink, Emily Rudd, Ryan Simpkins

Language :  English

Director :  
Leigh Janiak

ඉතින් ඔන්න කට්ටිය මගේ සයිට් එක් Ishannet.com ඉතින් පොඩ්ඩක් ඒකටත් විසිට් එකක් දාන්න මොකද ඒක මගේ සයිට් එක, ඉතින් මං අද ඔයාලා ඇඟිලි ගැන ගැන බලන් හිටපු ෆිලුම අරගෙනයි ආවේ Fear Street Part Two: 1978 (2021) යන එක. ඉතින් කලින් ඒවල විස්තරම තමයි මේකට අයිතිවෙන්නේ, මේක බලන්න කලින් කලින් එක බලලා ඉන්න මොකද ට්‍රයෝලොජි එකක් නිසා එකට එකක් සම්බන්ධයි…. ඉතින් කොමෙන්ටුවකුත් දෙන්නැයි කියලා කියනවා…. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

මේකේ පටන්ගන්නේ කලින් එක නවත්තපු තැනින්, ඉතින් ඩීනයි එයාගේ මල්ලි යනවා සී.බර්මන්ව හම්බෙන්න, එයාලට දැනගන්න ඕනෙ සැමැන්තට ආරුඪ වෙන්න හේතුව මොකක්ද ඒක නවත්තන්නේ කොහොමද කියලා, ඉතින් මේකේ කෑම්ප් නයිට්වින්ග්වල වෙච්ච සිද්ධ්ය තමයි කියන්නේ ඒ කියන්නේ සී.බර්මන් මූණ දුන්න සිද්ධිය, ඉතින්… ඔච්චර තමයි කියන්නේ…. එහෙනම් ලබන සතියේ මේකේ අවසාන එකෙන් හම්බෙමු…. ජය වේවා!!! සුබ දවසක්!!! බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.7GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.7GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.7GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Fear Street Part Two: 1978 (2021) Sinhala Subtitles” Fear-Street-Part-Two-1978-2021.zip – Downloaded 4386 times – 40.26 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Deep Water (2026) Sinhala Subtitles | සාගරයට කඩා වැටුන ගුවන් යානාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (USA) IMBD: 5.5/10 Starring: Aaron Eckhart,Kelly Gale,Ben Kingsley Director : Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *