Year : 2021
IMDB Rate : 5.0/10
Stars : Jack Ellis, Lisa Kay, Jeremy Waters
Language : English
Director :
Justin McMillan
ඉතින් ඔන්න අද අරන් ආවා තව ෆිලුමක්, නමින් මේක Sweet River 2020 වනවා. ඉතින් දෙසැම්බර් 5 වෙනිදා තමයි මේක නිකුත් වෙලා තියෙන්නේ. මේක අයිතිවෙන්න Horror, Mystrey, Thriller යන ගණයන්වලටයි. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ Justin Mcmillan යන කෙනයි. මෙහි රංගනයෙන් දායක වන්නේ Jack Ellis, Lisa Kay, Jeremy Waters, Chris Haywood, Charlotte Stent යන අයයි. ඉතින් පැයයි විනාඩි 42ක් ගලාගෙන යන මේ කතාව ලස්සනයි ඒවගේම හොරර් එකක්. කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
හැනා බිලින්ග් ටවුමට යනවා පොඩි දේකට, ඒ තමයි තමන්ගෙ මැරිච්ච පුතාට හරි භූමදානයක් කරන්න,
එයා අනතුරකින් මැරිලා තියෙනවා, ඉතින් එහෙදි තව අමුත්තෝ දෙන්නෙක් මෙයාට මුණගැහෙනවා. එයාලා
මෙයාට ඉන්න තැනක් දෙනවා. ඉතින් එතනින් එහාට මෙයාගේ ගවේෂණ වැඩ පටන්ගන්නවා. ඉතින් මේ
කතාවේ පුතා මැරුණේ කොහොමද? මොකක්ද අනතුර? ඒ හැමදේම දැනගන්න අරගෙන බලන්න මේක.
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Thank U Bro..
me wage Digatama SUb onaa👌
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
උපසිරැසියට ගොඩාක් ස්තූතියි ලිපියටත් එල