Saturday , June 27 2026
DON'T MISS

Finch (2021) Sinhala Subtitles | ෆින්ච් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Finch (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.1/10

Stars :  Tom Hanks, Caleb Landry Jones, Oscar Avila

Language :  English

Director :  Miguel Sapochnik

ඔන්න අරන් ආවා තවත් උණු උණුම භාණ්ඩයක්, ඉතින් මේක හුඟක් අය එනකන් මග බලන් හිටපු ෆිල්ම් එකක්. අති සුපිරි නළු Tom Hanks තමයි ෆිල්ම් එකේ රඟපාන්නෙ. ඉතින් අද Apple TV හරහා තමයි මේ ෆිල්ම් එක රිලීස් වුණේ. ඉතින් හුඟක් හොඳ ප්‍රතිචාර තිබ්බා ෆිල්ම් එක බලපු අයගෙන්. ඇත්තටම පට්ටම ෆිල්ම් එකක්. මේක මේ වෙනකොට IMDb දර්ශකයේ 7.0ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. කුණු තක්කාලි අගය 74%. 90%ක ගූගල් පරිශීලකයින්ගේ කැමත්තත් මේකට හිමි වෙලා තියෙනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Miguel Sapochnik. ඉතින් මේක විශ්‍යා ප්‍රබන්ධයක්. මේ ටිකේම ගොඩක් sci-fi ෆිල්ම් බැලුවනේ. ඉතින් මේක ඒ හැම ෆිල්ම් එකකටම වඩා පට්ට. පවුලෙ හැමෝටම බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්, ඉතින් මම ෆිල්ම් එකේ කතාව ගැන මුකුත් කියන්න යන්නෙ නෑ. අරගෙන බලන්න එහෙනම්! Lost Symbol එකේ 8 වෙනි කොටසින් හමුවෙමු එහෙනම්! කමෙන්ට් එකක් දාගෙනම යන්න!

Download Menu

 

 

Usersdrive Links


900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


900MB 720p PSA WEBRip All links

Racaty Links


900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Finch (2021) Sinhala Subtitles” Finch-2021.zip – Downloaded 7721 times – 30.54 KB

If you have any complains about our contents, please email us at
[email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Blast (2026) Sinhala Subtitles | කරාටේ කලාවට දක්ෂ සාමාන්‍ය පවුල.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2026 (India) IMBD: 7.9/10 Starring: Arjun Sarja,Preity Mukhundhan,Abhirami Director Subash K. Raj: Download Menu …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *