Monday , June 22 2026
DON'T MISS

Flashback (2021) Sinhala Subtitles | අතීතාවලෝකනය [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Flashback AKA The Education of Fredrick Fitzell (2021) Sinhala Subtitles
Flashback (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.0/10

Stars :   Dylan O’Brien, Maika Monroe, Amanda Brugel

Language :  English

Director :  Christopher MacBride

ඉතින් අද මං ඔයාලට අරන් එන්නේ ගොඩක් අය ඉල්ලලා තිබ්බ ෆිලුමක්, ඉතින් මේක ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ෆිලුමක් වගේ කාලය ගැන තමයි තියෙන්නෙ, ඉතින් ටිකක් සංකීර්ණයි ඒක නිසා හොඳින් බලන්න, ඉතින් නමින් මේක Flashback (2020) aka The Education of Fredrick Fitzell. ඉතින් මේක අයිතිවෙන්නේ Drama, Thriller යන ගණයන්වලටයි. මේකේ IMDB අගය 6.1ක් වෙනවා. ඉතින් මේකේ රංගනයෙන් දායක වෙන්නේ Dylan O’Brien, Maika Monroe, Amanda Brugel, Hannah Bros යන ආදී සුපිරි නළු නිළියන්‍ය. ඉතින් ඒත් එක්ක මේක ටිකක් සංකීර්ණයි, හොඳට බැලුවොත් තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මට කොමෙන්ටුවකුත් දෙන්න කියලා කියනවා. අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…. ආහ් තව දෙයක් Occupation: Rainfall ෆිල්ම් එකේ ඉංග්‍රීසි සබ් එක ට්‍රාන්ස්ලේට් එකක් තියෙන්නේ ඉතින් එකේ හරි සබ් එකක් ආපු දවසට මම අනිවා ඒක අරන් එනවා. ඒ වගේම මතක් කරනවා Conjuring 3 එකට කමෙන්ට් කරල දිරිමත් කරපු අයව.. බොහෝම ස්තූතියි ඒ හැමෝටම…….

ඉතින් ෆ්රෙඩ් කියන්නේ තමන්ටම කියලා අපාර්ට්මන්ට් එකක් තියෙන, රස්සාවක් තියෙන, කසාද බැඳලා ඉන්න මනුස්සයෙක්, ඉතින් මෙයාට එකපාරටම ඉස්කෝල කාලේ කරපු දෙයක් මතක් වෙනවා, ඒක එයාට නිකන් නපුරු හීනයක් වගේ වෙනවා, ඒ සිද්ධිය මෙයාට සැරින් සැරේ සැරින් සැරේ මතක් වෙන්න ගන්නවා, මෙයාට යාළුවෝ තුන්දෙනෙක් ඉඳලා තියෙනවා, එයාලා එක්ක මෙයා මර්කරි කියන මත්ද්‍රව්‍ය අරන් තියෙනවා, ඉතින් මේ මත්ද්‍රව්‍ය ඉතාමත් ශක්තිමත් එකක්, ඒකෙන් හැමදේම අනිත් පැත්ත ගැහෙනවා වගේ වෙනවා, ඉතින් දැන් එක සිද්ධියක් තියෙනවා මෙයාට ඔළුවෙන් අයින්කරගන්න බැරි, ඒ සිද්ධිය මොකක්ද කියලා මං කියන්නේ නැහැ, ඉතින් ඔයාලම බලලා ෆිලුම ඔළුවට දාගන්න එහෙනම්…. සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *