Tuesday , July 14 2026
DON'T MISS

Shadow and Bone (2021-) [S01: E08] Sinhala Subtitles | වැලපෙන්නන් නැත [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Shadow and Bone (2021) [S01: E08] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  8.2/10

Stars :   Jessie Mei Li, Ben Barnes, Archie Renaux

Language :  English

Developed :  Eric Heisserer

ඉතින් ඔන්න එහෙනම් මේකෙත් අවසානෙට ආවා, මේකේ එපි 3ක් එක දවසින්ම ගෙනාවා, අපි කලින් එකේ දැක්කා මොන වගේ කුතුහලයක් වෙන වැඩද වෙන්නේ කියලා, ඇලීනාගේ බලේ ගන්නවා ඇලෙක්සැන්ඩර් එතකොට මැල් සහ ඇලීනා අන්තිමේදි හම්බෙනවා, ඉතින් ඒ ටිකත් එක්ක මේකේ වෙන දේ ගැනත් පොඩි දෙයක් කියන්නම්………

ඉතින් මේකෙදි ප්‍රධාන ප්‍රශ්නේ තමයි ෆෝල්ඩ් එක විනාශ කරයිද නැද්ද? ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ එන්නෙ, ඒක නම් මං දන්නේ නැහැ, ඔයාලම බලලා තමයි දැනගන්න ඕනේ, ඒත් එක්ක මේකෙදි කැස් සහ කණ්ඩායම ෆෝල්ඩ් හරහා යන නැවේ හැංගිලා ඉන්නවා, එතනම මැලුත් ඉඳලා අහුවෙනවා, එහෙනම් අපි බලමු අවසානෙදි මොකක් වෙයිද කියලා… ආ Irregulars එක අමතක කරලා නැහැ, හැබැයි ඒක හිමීට දෙන්න වෙන්නේ, ඒකත් අනිවාරෙන්ම ඉවර වෙනකන්ම දෙනවා, එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *